රුවන්වැලි මහා සෑය ..

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
රුවන්වැලි මහා සෑය ..

හැමෝටම දකින්න නොලැබෙන දුර්ලභ දසුන් ටිකක් ඔයාල හැමෝම එක්ක බෙදාගන්න හිතුව..හැමෝටම තෙරුවන්සරණයි ...෴!
Ruwanweli%252520Maha%252520Seya%252520Pinkama%252520Ariel%252520Pics-424.jpg


Ruwanweli%252520Maha%252520Seya%252520Pinkama%252520Ariel%252520Pics-426.jpg


http://lh3.ggpht.com/-PluUEgdNTg8/T...Pinkama%2520Ariel%2520Pics-425.jpg?imgmax=640

Ruwanweli%252520Maha%252520Seya%252520Pinkama%252520Ariel%252520Pics-427.jpg
 
Last edited:

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ගොඩක් ලස්සනයි මචන්
    අපි එක්ක බේදා හදා ගත්තට ගොඩක් ස්තුතියි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දකිද්දිත් ආසයි බන්.. බලපන්කො සුදු ඇදුම් ඇදගත්ත සිල්වත් පිරිස රුවන්වැලිසෑය පුරා ඉන්න ලස්සන...

    ගොඩක් පින් සිද්ධ වේවා
    +5
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    දකිද්දිත් ආසයි බන්.. බලපන්කො සුදු ඇදුම් ඇදගත්ත සිල්වත් පිරිස රුවන්වැලිසෑය පුරා ඉන්න ලස්සන...

    ගොඩක් පින් සිද්ධ වේවා
    +5

    මේව දකින්න හරි අපි පිං කරල තියෙන එක ගැන අපි සතුටුවෙන්න ඕන බං ... තෙරුවන් සරණයි ..! :yes::yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    3257150177_7e52c18ebf.jpg


    තුන් සිංහලයම එක්සත් කල ගැමුණු මහ නිරිඳුන්ටත් අපි පින් දෙමු


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවනයි
    තිසා වැවයි, සිගිරියි මගේ උරැමයයි. :yes::yes:
     
    Last edited:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ගොඩක් ලස්සනයි යාලුවා
    මේ විදියෙ කෝණයකින් මෙය නැරඹුවෙ පළමු වතාවට
    එ පින ඔබට හිමී..ගොඩක් ස්තූතී...!
    එමෙන්ම ඔබට තෙරුවන් සරණයි..!

    You must spread some Reputation around before giving it to wp19 again.