රුවන්වැලි මහා සෑය..............
දුටුගැමුණු රඡු විසින් කරවා ඇත වැඩ අවසන් කරන ලද්දේ සද්ධාතිස්ස රජතුමා විසිනි. සතර බුදුවරුන් වැඩසිටි පාරිශූද්ධ භුමියක් වන අතරමෙම චෛත්යව මත බුද්ධ ශ්රී දේහය මොහොතක් දර්ශනය වු බව වංශ කථාවල සටහන් වේ. වට අඩි 100 ක් පමණ වන අතර ධාතු පරිනිර්වානයෙදී මෙම චෛත්යධ මත බුද්ධ ශරීරය දර්ශනය වේ.
වන්දනා ගාථාව
අට්ඨංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
තං ගාමිණී රාජ කතං නමාමි
සුවණ්ණමාලී වරථූපරාජං
Credit goes to (Aape Urumee.අපේ උරැමේ)
Repostනම් සොරි
හොඳනම් සලකල යන්න..........

..8+