රුවන්වැලි මහ සෑ මාසික වන්දනාව

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    ගිය මාසෙ ඉදන් fb එකේ set එකක් එකතු වෙලා වැඩක් පටන් ගත්ත. හැම මාසෙකම ලංකාවෙ හැම පැත්තන්ම කට්ටිය එකතු කරගෙන රුවන්වැලි සෑයට යනව. මල් පූජා ඖෂධ පූජා මල් පූජා වගේ ලොකු පිංකම් කරනව. මමත් ගියා. මන් හිතුවෙ ගොඩක් වයසක අය විතරක් ඉදී කියල. ඒත් බහුතරයක් හිටිය කොල්ලො කෙල්ලො තමා. ගිය පාර පළවෙනි පිංකම නිසා කළේ මල් පූජාවක් පහන් පූජාවක්. මල් 3000ක් වගේ තිබුණ. පහන් 1000ක් විතර. ගිය පාර 200ක් වගේ කට්ටිය හිටියෙ. ඒත් දැන් group එකේ 1500ක් විතර ඉන්න නිසා මේ පාර ඒක දෙතුන් ගුණයකින් වැඩි වෙයි කියල හිතෙනව. මේ පාර ඖෂධ පූජාවක්, මල් පූජාවක් පහන් පූජාවක් ධර්ම දේශනයක් වගේ පිංකම් තියනව.

    කැමති කට්ටිය එන්න පුළුවන් කට්ටිය ලංකාවෙ ඕන තැනකින් එන්න. ඊළග පිංකම ලබන 26 වෙනිද ඒ කියන්නෙ ලබන සෙනසුරාද තියනව. බස් එකකුත් යනව ඒක යන්නෙ අතුරුගිරිය ,රුක්මලේ ,කොට්ටාව ,පන්නිපිටිය ,මහරගම බොරලැස්ගමුව දෙහිවල කොල්ලුපිටිය ටවුන්හෝල් කැළණිය පාලම වත්තල කඩවත යක්කල නිට්ටඹුවපස්යාල මීරිගම ගිරිඋල්ල නාරම්මල වාරියපොල ගල්ගමුව හරහා
    අනුරාධපුරය.
    මේ හරියෙ ඉන්න අය ඉන්නව නම් දැනට bus එකේ seat ඉතුරු වෙලා තියනව නම් ඒකෙත් යන්න පුළුවන් වෙයි
    මේ group එකට join උනොත් වැඩි විස්තර අහගන්න බලන්න දැනගන්න පුළුවන්.
    https://www.facebook.com/groups/212391116774384/

    මේ ගිය පාර පිංකමේ photos

    pd7PKE8.png

    abGlgs1.png

    97mLXde.png

    YZUzPgW.png

    LteUabC.png

    tOie0gt.png

    IkUBguk.png

    cTfdxJx.png

    aQ8GuSD.png

    dnhGNYf.png

    iHYOh6o.png

    Salz6fa.png

    M8N2VoG.png

    FAQTsxU.png

    0yinn28.png

    FzV4bDj.png

    3OrHDAO.png

    LOrSbi7.png

    LN3ex3o.png

    rgoXNrE.png
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    fb groups හදාගෙන කුඩු ගහගෙන වැල්ලේ බඩු ගහගෙන පොලිසි වල ලගින උන්, දේශපාලුවන්ට කඩේ යන උන්, රවනාගේ අස්ථානගත පුක සොයන උන්, ...ඔහොම ඔහොම ගිහින් අන්තිමට මාතෘ සංසර්ගයේ යෙදෙන උන් ගේ group එකක් දක්වාම මම දැක්කා.

    හැබැයි මෙහෙම එකක් දැක්කේ පලවෙනි වතාව. දකින්නත් සන්තෝසයි...

    රුවන්වැලි මහා සෑය වඳින්න යනවා නං හවස යන්න ඕන night එකක් ඉන්න බලාගෙන. දුටුගැමුණු විශ්‍රාම ශාලාව තමා නතර වෙන්න හොඳම තැන මොකද පයින් ඇවිදින දුර. මම කියන්නන් කරන විදිහ... හවස 2 විතර වෙනකොට කාමරයක් අරගෙන නාලා කාලා එහෙම නින්දක් දාන්න. හවස 4.30 වගේ ඇහැරිලා ලෑස්ති වෙන්න 5.30 වගේ මළුවට යන්න. මලුව වහනකම්ම 10 විතර වෙනකම් පිරිත් කියා කියා වන්දනා කර කර ඉන්න. අපහු පයින් ඇවිදගෙන ඇවිල්ලා උදේම යන්න අපහු වඳින්න. 6ට මම හිතන්නේ ගේට්ටු අරින්නේ. උදේ 8.30 වගේ වෙනකම් වඳින්න. ඉන් පස්සේ එන්න. මම දෙයක් කියන්නම්, හවස 6 විතර ඉඳන් රැ 10 වෙනකම් මළුවේ ඉද්දි දැනෙන හැඟීම දැනෙන්න නං එතන ඒ වෙලාවට ඉඳලා බලන්න පින් කරලා තියෙන්න ඕන. ඇස දෙක පිරෙන්නම තියෙන්නේ මහා විශාල චෛත්‍ය වහන්සේ විතරයි මද සිසිල් සුළඟක් එක්ක... මට නං හැමදාම බලාගෙන ඉන්න පුළුවන් ඒ දර්ශනය දිහා.... තිසරණය පිහිටි බෞද්ධයෙක් නං, ඉතිහාසයත් දන්නවා නං, ඒක තනිකරම movie එකක්.
     
    ඔව් අනිවර්යෙන්. අපිත් මේ පාර එක plan කරල තියෙන්නෙ 10 වෙනකන් ඉදල එන්න තමා. හැම පැත්තෙන්ම එන නිසා දවසක් ඉන්න බැ. හැබැයි අපි උදේම ගිහින් මේ පර කිරිපිඩු පූජාවකුත් තියනව කිවුව

    මේ පාර පිංකමට එන කෙනෙක් පහන් පූජාවට ගෙදර හදන පහන් තිර. පහන් තිර 5000ක්

    GPqWQ1X.jpg

    K65aY19.jpg

    o8goBq2.jpg

    zF485Ay.jpg
     
    Last edited:

    නියමයි මචං... සාධු සාධු සාධු... මමත් අනුමෝදම් වෙනවා!
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    fb groups හදාගෙන කුඩු ගහගෙන වැල්ලේ බඩු ගහගෙන පොලිසි වල ලගින උන්, දේශපාලුවන්ට කඩේ යන උන්, රවනාගේ අස්ථානගත පුක සොයන උන්, ...ඔහොම ඔහොම ගිහින් අන්තිමට මාතෘ සංසර්ගයේ යෙදෙන උන් ගේ group එකක් දක්වාම මම දැක්කා.

    හැබැයි මෙහෙම එකක් දැක්කේ පලවෙනි වතාව. දකින්නත් සන්තෝසයි...

    රුවන්වැලි මහා සෑය වඳින්න යනවා නං හවස යන්න ඕන night එකක් ඉන්න බලාගෙන. දුටුගැමුණු විශ්‍රාම ශාලාව තමා නතර වෙන්න හොඳම තැන මොකද පයින් ඇවිදින දුර. මම කියන්නන් කරන විදිහ... හවස 2 විතර වෙනකොට කාමරයක් අරගෙන නාලා කාලා එහෙම නින්දක් දාන්න. හවස 4.30 වගේ ඇහැරිලා ලෑස්ති වෙන්න 5.30 වගේ මළුවට යන්න. මලුව වහනකම්ම 10 විතර වෙනකම් පිරිත් කියා කියා වන්දනා කර කර ඉන්න. අපහු පයින් ඇවිදගෙන ඇවිල්ලා උදේම යන්න අපහු වඳින්න. 6ට මම හිතන්නේ ගේට්ටු අරින්නේ. උදේ 8.30 වගේ වෙනකම් වඳින්න. ඉන් පස්සේ එන්න. මම දෙයක් කියන්නම්, හවස 6 විතර ඉඳන් රැ 10 වෙනකම් මළුවේ ඉද්දි දැනෙන හැඟීම දැනෙන්න නං එතන ඒ වෙලාවට ඉඳලා බලන්න පින් කරලා තියෙන්න ඕන. ඇස දෙක පිරෙන්නම තියෙන්නේ මහා විශාල චෛත්‍ය වහන්සේ විතරයි මද සිසිල් සුළඟක් එක්ක... මට නං හැමදාම බලාගෙන ඉන්න පුළුවන් ඒ දර්ශනය දිහා.... තිසරණය පිහිටි බෞද්ධයෙක් නං, ඉතිහාසයත් දන්නවා නං, ඒක තනිකරම movie එකක්.

    mageth asama place ekak. Math last year indan anually anuradhapure yanna gaththa. last week anthimata gihin awe. re 9 ya withara wenakal maluwe indala awe.
    mama yewenne weekend nisada danne ne sehenna senaga innawane machan. loudspeakers walin gaatha kiyanawa ekama welawe maluwe then deka thunaka. eka thamai baadhawa. welawaka weekday ekaka gihin enna one.

    සාධු සාධු...
    මම රුවන්වැලි සෑය ලඟ රැයක් එලිවෙනකල් ඉඳල තියනවා. ඒක වෙනමම අත්දැකීමක්

    machan re eliwenakal inna behe neda dan?
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    mageth asama place ekak. Math last year indan anually anuradhapure yanna gaththa. last week anthimata gihin awe. re 9 ya withara wenakal maluwe indala awe.
    mama yewenne weekend nisada danne ne sehenna senaga innawane machan. loudspeakers walin gaatha kiyanawa ekama welawe maluwe then deka thunaka. eka thamai baadhawa. welawaka weekday ekaka gihin enna one.

    machan re eliwenakal inna behe neda dan?
    ගොඩක් කල් මචං ලොකු පූජාවක් තිබ්බ දවසක...
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    mageth asama place ekak. Math last year indan anually anuradhapure yanna gaththa. last week anthimata gihin awe. re 9 ya withara wenakal maluwe indala awe.
    mama yewenne weekend nisada danne ne sehenna senaga innawane machan. loudspeakers walin gaatha kiyanawa ekama welawe maluwe then deka thunaka. eka thamai baadhawa. welawata weekday ekaka gihin enna one.

    machan re eliwenakal inna behe neda dan?

    අන්න ඒක තරං වදයක් තවත් නෑ මචන් එතන. මටත් කලාතුරකින් වෙලා තියනවා ඕක. සෙනග වැඩි දවස් වලට නං ඔය නිස්කලංක බව බලාපොරොත්තු වෙන්න එපා. සෙනග ගොඩක් අඩු දවස් වෙන්න ඕන. රැ එලි වෙනකම් ඉන්න දෙනවා පෝය දවසට. පෝය දවසට කලින් දවසෙත් ඉන්න දෙනවද කියලා මතක නෑ. හැබැයි කිසි දවසක දා ගැබ දිහාට කකුල් දාන්න එපා, මළුවේ කිසිම දෙයක් දාන්න එපා. රුවන්වැලි සෑය කියන්නේ බෞද්ධ අපිට තියන වටිනාම පුජනියම ස්ථාන වලින් එකක් කියන එක හැම වෙලේම ඔලුවේ තියාගෙන වැඩ කරන්න ඕන. ඒක ඔලුවේ නැති මිනිස්සුන්ගෙන් තමයි අනිත් අයට කරදර වෙන්නේ. වතාවක් මම රෑ ඉද්දි පෝය දවසක්. කවුද එකෙක් කාලා බත් පැකට් එකක් මළුවේ විසි කරලා. ඔන්න ඕකයි තත්වේ.