රුවන්වැලි මහ සෑ වන්දනාව 2

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    කට්ටියට මතක අති මම thread එකක් දැම්ම රුවන්වැලි සෑ වන්දනාව හැම මාසෙකම යනව කියල facebook එකේ සෙට් උන කට්ටියක් එක්ක. එදා හිටියෙ 400 ගාණක් group එකේ දැන් 3000ත් පැනල ඉන්නව.අපේ පළවෙනි එක ගියෙ අගෝස්තු. ඒකෙ photos මං කලින් දාපු thread එකේ දැම්ම. සැප්තැම්බර් මාසෙ එක පහුගිය 26 වෙනිද අපි ගියා ඒකෙ photos මේ. මේ පාර කරඬු පූජාව, ඖෂධ පූජාව කප්රුක් පූජාව මල් පූජාව. මල් 3000ක් විතර. පහන් පූජාව. පහන් 1000ක විතර. මේ හැම එකම කලා. කලින් පාරට වඩා හොදට organize කරා. පළවෙනි එකේ photos මේ thread එකේ බලන්න https://elakiri.com/threads/රුවන්වැලි-මහ-සෑ-මාසික-වන්දනාව.1953594/

    මේ මේ පාර එකේ photos. ඔක්කොමඑක පාර attach බෑ. ටික ටික දාන්නං

    120593502_3330270497063366_1030863201176612226_n.jpg

    120509446_116470180216136_8902321891656805615_n.jpg

    120620246_116468550216299_3522925414088706069_n.jpg

    120727438_3330267473730335_1830552913827263355_n.jpg

    120770606_3330269017063514_5021400192934714584_n.jpg

    120346644_3330269983730084_6451633479187208601_n.jpg

    120442093_116470380216116_7493841754079397200_n.jpg

    120500583_116468683549619_8952948198989456136_n.jpg
     

    Attachments

    • 120746730_3330270163730066_794945691378761412_n.jpg
      120746730_3330270163730066_794945691378761412_n.jpg
      121.1 KB · Views: 48
    • 120512515_3330269727063443_754466019244242287_n.jpg
      120512515_3330269727063443_754466019244242287_n.jpg
      106 KB · Views: 52

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    මචං අපිටත් සෙට් වෙන්න පුළුවන් ද ? info දිපන්
     
    • Like
    Reactions: NRTG

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    man nam kamathi nidahase gihin wadinna. senaga gode ba.
    ඇත්තටම
    මමත් පූනෑවෙ ඉන්න කාලේ වර්ක්ෂොප් එක ඉස්සරහ වැවෙන් මල් ටිකක් කඩවගෙන නාලා එහෙම ඇවිත් කොල්ලො දෙන්නෙක් නග්ගගෙන මළුවට එනවා. කැමතිනම් මගෙත් එක්ක මළුවට එන්න පුළුවන්. ගොඩක් වෙලාවට එන්නෙ නෑ වෙපන් එක පරිස්සම් කරන්න වෙන නිසා.

    සතියේ දවස්වල හවස 7-8 පැන්නාට පස්සේ ඉතිං නිවන් ගියා වගේ තමයි නිස්කලංක ප්‍රීතිය.
    යනගමන් මැදවච්චියෙන් රෑට කාලා ගියාම කරදර ඔක්කොම අමතක නින්දක් තියෙන්නේ. සමහර දවස්වල කෑම්ප් එකට යන්න කලින් නින්ද ගිහින්.

    ආධ්‍යාත්මික සුවය