රුවන්වැලි සෑයටත් ඉහලින් නත්තල් ගහ හැදුවා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    නත්තල වෙනුවෙන් ගාලූ මුවදොර ඉදිකරනු ලැබූ ලොව උසම නත්තල් ගස අද දිනයේ සිට මහජන සදහා ප‍්‍රදර්ශනය ආරම්භ කෙරේ.

    මෙම නත්තල් ගස අඩි 325ක් පමණ උස වන අතර මෙතෙක් මෙරට පැවති උසම ආගමික ඉදිකරීම වන්නේ අඩි 296ක් වන රුවන්මැලි මහා සෑයද ඉක්මවා යාමකි.

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් 2014 වසරේදී විපක්‍ෂ නායකයාව සිටියදී කරන ලද ප‍්‍රකාශයක් ලංකාදීප වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේය.

    capture646.jpg
     
    • Like
    Reactions: BINGU_PUTHA

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මොකක්ද බන් ඔය නත්තල් ගහ... කාඩ්බෝඩ් වලින් හදල සරසල තියෙන එකක් නේද.. එන සතියේ ඕක බිම දායි.. :D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    aye parak kotawanna point ekak hoyagena ruvanveli seyata wada usai kiyala. ammapa mun nam :angry:

    ruvanveli seyai naththal gahakui compare karanne kohomada bung..mole nathi harak
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Moda yakku. nawattala tiyala aye hadissiye haduwa. eka dan nikan rocket ekak wage. LOL mama baluwa nattal gahak da rocket ekak da kiyala. dakkama hina yanawa. ponna wada.:lol:
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    aye parak kotawanna point ekak hoyagena ruvanveli seyata wada usai kiyala. ammapa mun nam :angry:

    ruvanveli seyai naththal gahakui compare karanne kohomada bung..mole nathi harak

    This is why we don't develop as a nation!
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,340
    1
    13,271
    113
    Gotham City
    බලපන් එතනම පෙනවා අපෙ රටෙ එවුන්ගෙ තියෙන භෙදය. අනෙ බන් රුවන්වැලි සෑයට වඩා උසයි කොළඹ බිල්ඩින් ටික. එව්වත් වෛතුල්‍යවාදීද ??
    සුද්දා උස පල්ලි හැදුවෙ නැත්තෙ රුවන් වැලි සෑය නිසා නෙමෙ සුද්දා තඩි පල්ලි හදලා මෙහෙ පැලපදියම් වෙන්න අදහසක් නොතිබ්බ නිසා. සුද්දා පල්ලි හැදුවෙ උන්ගෙ එවුන්ට උන්ගෙ ආගම අදහන්න.
    බලපන් ඒ කාලෙ ඉඳන්ම නිකාය බෙදෙ අපෙ රටෙ ?
    මහාවිහාරය ,අභයගිරිය,මල්වතු පාර්ශවය අස්ගිරි පාර්ශවය යකො නිවන් දකින්න මෙච්චර බෙදෙන්න ඔනෙද ? බොරුව තමා හැම හු*න්නලාම කරන්නෙ.බෞද්ධයෙක් වෙන්නෙ වත්පිළිවෙත් වලින් සහ චින්තනයෙන්.නැතුව රුවන්වැලි සෑයෙ සයිස් එකෙන්වත් ,නිකායෙ ඉන්න එවුන්ගෙ අහවල් එක නිසාවත් නෙමෙ.
     
    • Like
    Reactions: Srilankan1

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බලපන් එතනම පෙනවා අපෙ රටෙ එවුන්ගෙ තියෙන භෙදය. අනෙ බන් රුවන්වැලි සෑයට වඩා උසයි කොළඹ බිල්ඩින් ටික. එව්වත් වෛතුල්‍යවාදීද ??
    සුද්දා උස පල්ලි හැදුවෙ නැත්තෙ රුවන් වැලි සෑය නිසා නෙමෙ සුද්දා තඩි පල්ලි හදලා මෙහෙ පැලපදියම් වෙන්න අදහසක් නොතිබ්බ නිසා. සුද්දා පල්ලි හැදුවෙ උන්ගෙ එවුන්ට උන්ගෙ ආගම අදහන්න.
    බලපන් ඒ කාලෙ ඉඳන්ම නිකාය බෙදෙ අපෙ රටෙ ?
    මහාවිහාරය ,අභයගිරිය,මල්වතු පාර්ශවය අස්ගිරි පාර්ශවය යකො නිවන් දකින්න මෙච්චර බෙදෙන්න ඔනෙද ? බොරුව තමා හැම හු*න්නලාම කරන්නෙ.බෞද්ධයෙක් වෙන්නෙ වත්පිළිවෙත් වලින් සහ චින්තනයෙන්.නැතුව රුවන්වැලි සෑයෙ සයිස් එකෙන්වත් ,නිකායෙ ඉන්න එවුන්ගෙ අහවල් එක නිසාවත් නෙමෙ.

    :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බුදු හාමුදුරුවො කොහෙද කියල තියෙන්නෙ චෛත්‍ය වලට වඩා උසට කිසිම ඉදිකිරීමක් කරන්න බෑ කියල ? :dull: :dull:
    එහෙනං ලංකාවෙ රුවන් වැලි සෑයට වඩා උඩිං යන බිල්ඩිමක්වත් ගහන්න බෑනෙ :dull: :dull:
    සිංහලුත් අරාබි කාරයො වගේ වීගෙන යනවද කොහෙද :sorry: :sorry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලපන් එතනම පෙනවා අපෙ රටෙ එවුන්ගෙ තියෙන භෙදය. අනෙ බන් රුවන්වැලි සෑයට වඩා උසයි කොළඹ බිල්ඩින් ටික. එව්වත් වෛතුල්‍යවාදීද ??
    සුද්දා උස පල්ලි හැදුවෙ නැත්තෙ රුවන් වැලි සෑය නිසා නෙමෙ සුද්දා තඩි පල්ලි හදලා මෙහෙ පැලපදියම් වෙන්න අදහසක් නොතිබ්බ නිසා. සුද්දා පල්ලි හැදුවෙ උන්ගෙ එවුන්ට උන්ගෙ ආගම අදහන්න.
    බලපන් ඒ කාලෙ ඉඳන්ම නිකාය බෙදෙ අපෙ රටෙ ?
    මහාවිහාරය ,අභයගිරිය,මල්වතු පාර්ශවය අස්ගිරි පාර්ශවය යකො නිවන් දකින්න මෙච්චර බෙදෙන්න ඔනෙද ? බොරුව තමා හැම හු*න්නලාම කරන්නෙ.බෞද්ධයෙක් වෙන්නෙ වත්පිළිවෙත් වලින් සහ චින්තනයෙන්.නැතුව රුවන්වැලි සෑයෙ සයිස් එකෙන්වත් ,නිකායෙ ඉන්න එවුන්ගෙ අහවල් එක නිසාවත් නෙමෙ.

    :yes::yes::yes:
     
    මිස්ටර් ක්ලින්ට තමයි කියන්න ඔනේ .
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Moda yakku. nawattala tiyala aye hadissiye haduwa. eka dan nikan rocket ekak wage. LOL mama baluwa nattal gahak da rocket ekak da kiyala. dakkama hina yanawa. ponna wada.:lol:

    Rocket koheda ban me gon haththa inna rate? Rate minissunge tax salli kanna hadapu university nam thiyenawa. Pitarata upadi walatath baninawa. E unata rocket hadenne e ratawala witharai. Api tax gewana salli walin free degree ganna gon haththata paper plane ekak wath hadaganna be. :lol: