රුවන් වැකි

spnkas

Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    1. ප්‍රදාන භුමි කම්පාවට අමතරව ඇතිවන අනු භුමි කම්පා හඳුන්වන්න
    අනුකම්පා
    2. යම් කිසි බරකින් අඩක් හඳුන්වන නම
    බරබාගය
    3. පැරණි ගීත හඳුන්වන විශේෂ නම
    ඇල්ගී
    4. කඩේ යාමට ගන්නා බාගය (මල්ල)
    කඩමල්ල
    5. අවි තවත් තැනකට ගෙන යන තැනැත්තා
    අවි වාහකයා