2006 වසරේදී ආරම්භ වූ සිව්වන ඊළාම් යුද්ධයේ මුල් අධිරය වූයේ නැගෙනහිර පළාත දෙමළ කොටි ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීමයි.තොප්පිගල නැගෙනහිර කොටින්ගේ බලකොටුවක් විය.එය අල්ලා ගැනීමට රජයේ හමුදාවන් සටන් වදින කාලයේ එවකට විපක්ෂ නායක එ.ජා.නායක රනිල් වික්රමසිංහ විසින් මෙලෙස ප්රකාශයක් කලේය.
ඔහුට නළුවෙක් නොව මොළයක් කියන්නේ මේ නිසාය.
තවත් රුවන් වැකියකින් හමුවෙමු.(දැන් රේප් කපන උන් පටන් ගනිල්ලා)

