බොහොම හොඳ ත්‍රෙඩ් එකක් මල්ලියා... මමත් පුළුවන් සහයෝගයක් දෙන්නම්... 
මල්ලිය වගේම මෙතන "රුවන් වැකි" පෝස්ට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි...

මල්ලිය වගේම මෙතන "රුවන් වැකි" පෝස්ට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි...








Nice post brother
යම් දෙයක් කිරීමට උත්සහා කිරීමෙන් සාර්ථකත්වයට පත්වීමට උත්සහා නොදරන්නෙකුට වඩා,යම් දෙයක් කිරීමට උත්සහා කර අසාර්ථකත්වයට පත් වන්න උතුම්ය
-ලොයිඩ් ජෝන්ස්-
menna mehema asarthaka wela asarthaka wenakota hithata danena duka dhara ganeema sahenda amaruie sahodaraya![]()





කෝ මචං මගෙ quotes එකක් වත් දාලා නෑනේ....
ඉතා අගනා මෙහෙවරක් යාළුවා...
ඒබ්‍රහම් ලිංකන් මෙහෙම කිව්වලු...
1. මං ගමන් කරන්නේ හෙමින්. හැබැයි මං කවදාවත් ආපසු හැරෙන්නේ නෑ....
2. මට කවදාවත් ප්‍රතිපත්තියක් තිබුණේ නෑ. මං හැමදාම මගේ උපරිමය කරන්න උත්සාහ කළා...
3. මං මගේ සතුරන් ව විනාශ කළේ ඔවුන්ව මගේ මිතුරන් කර ගැනීමෙන්...
4. මට ගසක් කැපීමට පැය 8ක් ලැබුණොත්... මං ඉන් පැය 6 ක්ම මගේ පොරව මුවහත් කරන්න යොදාගන්නවා...
5. කිසිම මිනිසෙකුට සාර්ථක බොරුකාරයෙකු වීමට තරම් විශිෂ්ඨ මතක ශක්තියක් නැත...
