රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවට

2osama

Well-known member
  • Oct 25, 2010
    53,797
    41,879
    113
    මාලඹේ
    අරගලයට ජය !!!
    රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවට

    816726-ruwan-wijewardene-afp.jpg

    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

    ඒ අනුව, රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව ඉදිරි සතියේදී මෙම පත්කිරීම සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,906

    මේ මොන මගුලක්ද .
    රනිල් 20 පත් උනොත් විතරයි එහෙම පුලුවන්.
    දැන් news ලියන උන් නම් හරක්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    4,881
    3,651
    113
    මේ මොන මගුලක්ද .
    රනිල් 20 පත් උනොත් විතරයි එහෙම පුලුවන්.
    දැන් news ලියන උන් නම් හරක්
    komat ranila dinanwa
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,751
    4,814
    113
    එන එක නෙමේ.. කවුද අයින් වෙන්නේ, 225හේ එකම අලියා රනිල්නේ?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,136
    113
    ඊලගට එන්නෙ රට ගොඩගැනීමට රවී පාර්ලිමෙන්තුවට කියන නිව්ස් එකද? නැත්නම්
    අකිල පාර්ලිමෙන්තුවට කියන නිව්ස් එකද..?
    නිවැරදීව ගෙස් කර වටිනා තෙල් ලීටර් බාගයක් දිනා ගන්න🥛
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,162
    22,930
    113
    අරගලයට ජය !!!
    රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවට

    816726-ruwan-wijewardene-afp.jpg

    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

    ඒ අනුව, රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව ඉදිරි සතියේදී මෙම පත්කිරීම සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
    thawa gedara hadana ballawath daganna kiyapan
    lol

    ඊලගට එන්නෙ රට ගොඩගැනීමට රවී පාර්ලිමෙන්තුවට කියන නිව්ස් එකද? නැත්නම්
    අකිල පාර්ලිමෙන්තුවට කියන නිව්ස් එකද..?
    නිවැරදීව ගෙස් කර වටිනා තෙල් ලීටර් බාගයක් දිනා ගන්න🥛

    meka ekane ekaparata hangila indala oluwa damme loketa penna...........
    ------ Post added on Jul 16, 2022 at 8:19 PM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,751
    4,814
    113
    ධම්මික අයින් උනේ බාන්
    ඒ නොකියා කියන්නේ රනිල් ජනපති වෙන්නේ පොහොට්ටු චන්දවලින් කියන එක 100% ශුවර්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    7,102
    16,459
    113
    thawa gedara hadana ballawath daganna kiyapan
    lol

    meka ekane ekaparata hangila indala oluwa damme loketa penna...........
    ------ Post added on Jul 16, 2022 at 8:19 PM

    හොරාගෙ අම්මගෙන් පේන ඇසීම :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: jhnnwp

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,797
    41,879
    113
    මාලඹේ
    මේ මොන මගුලක්ද .
    රනිල් 20 පත් උනොත් විතරයි එහෙම පුලුවන්.
    දැන් news ලියන උන් නම් හරක්
    අනිවාර්යෙන්ම පත්වෙනවා නේ බං
     
    • Like
    Reactions: Gaash