රුවන් හෙට්ටිආරච්චි ලයිට්

Tutu01

Well-known member
  • Dec 27, 2020
    458
    977
    93

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    සින්දු කියන්න කැමති කොල්ලෙක්ට කැමති වෙනවා නම් අපිට කෙල්ලෝ කියක් කැමති වෙන්න තිබ්බද සාන්ත.. කරුමෙට වොයිස් එකට කලින් රූපේනේ පේන්නේ.. 😪
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    සින්දු කියන්න කැමති කොල්ලෙක්ට කැමති වෙනවා නම් අපිට කෙල්ලෝ කියක් කැමති වෙන්න තිබ්බද සාන්ත.. කරුමෙට වොයිස් එකට කලින් රූපේනේ පේන්නේ.. 😪
    සිරිලංකන් චාලි පුතේ සැලෙන්නෙපා🤘
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    සින්දු කියන්න කැමති කොල්ලෙක්ට කැමති වෙනවා නම් අපිට කෙල්ලෝ කියක් කැමති වෙන්න තිබ්බද සාන්ත.. කරුමෙට වොයිස් එකට කලින් රූපේනේ පේන්නේ.. 😪
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒ ලෙවල් එකට වඩා තව ටිකක් උඩට එන්න කිවුවොත් මාව දෙවන වටයට යවන්න පුලුවන්ද මිතුර...

    අවුලක් නෑ මල්ලි, ඔයාට චෑන්ස් එකක් දෙන්නන් :rolleyes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    සොන්නලු instagram එකත් ෆේස්බුක් එකක් කරගෙනද? ඒකත් ඉවරයි වගේ.
    අපේ උන් linkedin එකත් කනවා බන්.
    පක දිග නම් ලයික් කරන්න කොට නම් අත්පුඩි ගහන්න වගේ ඒවා සැහෙන්න තියෙනවා දැන්.

    ගොතයෝ ඔක්කොම ඒකට බැහැලා