රුවන් හෙට්ටිආරච්චි
රුවන් හෙට්ටිආරච්චිටත් Facebook Verified Page එකක්.
උදේ පාන්දරම සද මෝල් උනා මේක දැකලා.යකෝ මූටත් verified page එකක් නෙ තියෙන්නෙ. මූ මොන celebrity කෙනෙක්ද බන්. Likes තියෙන්නෙත් 48දාස් ගානක්..ලොල්. Facebook verified page කියන්නේ එකම නමින් ගොඩක් pages තියෙන artist ලාගේ Official Page එක Fans ලාට දැන ගන්න තියෙන එකම විදිය. මූට තියෙන්නෙත් page එකම එකයි.මූ මොන හිපාටුවෙක්ද බන්. රනිල්ටවත් නෑ.Pages 1000ක් විතර තියෙන Johnny Depp ටවත් Page එකක් නෑ. මූටයි මුගේ ගෑනිටයි නන් තියෙනවා.

?