යකෝ අපේ රටේ එවුන්ට මරාගන්න, කොහේවත් ඉන්න russian ukrainian එකක් හරි කමැක් නැහැ
යුද්ධ කරන්න තෙල් විතරක් තිබිල මදි... උබ වෙනිසියුලාවයි රුසියාවයි කම්පෙයා කරනවනම් උබත් එක්ක කතා කරල තේරුමක් නෑවෙනිසුලවෙත් ඔහොම පොරක් හිටියා ඔය වගේම සුරංගනා කතා කීවා... අපිට නම් තාම මතකය තියනවා... තාම ලෝකේ ලොකුම තෙල් නිදි තියනවා... වැඩි විස්තර ඕනේ නැ... තේරුම් ගන්න කට්ටිය තේරුම් ගන්න...
උඹ හිතනවද යුරෝප්, යුක්‍රේන් වලට ඔය යුද්ධෙ 2026 මැද වෙනකන් ඇදන් යන්න පුලුවන් කියල?රුසියාවට ඕක 2026 මැදක් වෙනකම් ඇද්ද හැකි ඊට පස්සෙ ආර්ථිකය වලපල්ලම් .
ඊයෙත් කෝටිපතියෙක් රටින් යන්න යනකොට ප්‍රයිවෙට් ජෙට් එකේම ඇල්ලුවා ෆයිනැන්ස් ක්‍රමයිස් කියලා. දැන් පුටින් ඇති හැකි උන්ගේ සල්ලි ජනසතුකරන්න යන්නේ .
උබ උන්ගේ ආර්ථිකය ගැන හොදින් බලන්න . උන්ගේ පොලි අනුපාත මිලිටරි බජට් , සැන්ක්ශන් නිසා තෙල් විකුණගන්න බැරි එක, තෙල් මිල පහල යාම නිසා අපේක්ශිත රාජ්ය ආදායම් හොයාගන්න බැරිකම , මීට් ග්‍රයින්ඩර් එකට මිනිස්සූ නැතුව කිං ජොං උන්ට වෙපන් ටෙක්නොලොජි දීලා මිනිස්සූ ඉල්ලගන්න හැටි .
ඉයේ විතරක් උන්ගේ 1200 කපෝති වේව්ස් 6 ගහලා .
රුසියාවේ මිනිස්සුන්ට සල්ලි ඕනේ උන් හොදට වියදම් කරනවා ඕකට කෙල වෙන දවසට පුටිනා ගෙදර යවනවා රුසියන් කාරයෝ එක වෙමින් පවතින්නේ . ඩේටා බලහන් මයේ පුතේ
------ Post added on Jul 10, 2025 at 12:22 AM
ඒක තමයි අපිට තියෙන එකම විනෝදෙයකෝ අපේ රටේ එවුන්ට මරාගන්න, කොහේවත් ඉන්න russian ukrainian එකක් හරි කමැක් නැහැ

නේටෝ සමිට් එකේ හැම රටකන ඩිවෙන්ස් බජට් 5% ගේන්න එකග උනා . ස්පේන් ඇරෙන්න උන්ට ට්‍රම්පා පුක් බුලට් එකක් දෙයි
උඹ හිතනවද යුරෝප්, යුක්‍රේන් වලට ඔය යුද්ධෙ 2026 මැද වෙනකන් ඇදන් යන්න පුලුවන් කියල?
ඔය උබ කියන ඩේට දාන උන්ම තමයි කිව්වෙ අවුරුදු තුනකට කලින් රුසියාවෙ ආයුධ ඉවරයි කියල
sanctions හොදටම තියෙන කාලෙ economic growth එක අඩු වුනේ නැනෙ බන්. දැන් අඩු වෙයි කියල හිතන්නෙ කොහොමද?නේටෝ සමිට් එකේ හැම රටකන ඩිවෙන්ස් බජට් 5% ගේන්න එකග උනා . ස්පේන් ඇරෙන්න උන්ට ට්‍රම්පා පුක් බුලට් එකක් දෙයි
යුද්ද ඇදෙනවනම් ආයුධ කොම්පැනි ටික ආසයි බලන්න එයාලගේ ශෙයා ප්‍රයිසස් දැන් .
eu එකට ඕනේත් යුද්දේ තව අදින්න තමා එතකොට අනික් රටවල් ටිකට රෙඩි වෙන්න හොදට කල් තියනවා . ෆින්ලන්ඩ් වල මයින්ස් දානවා උන් මයින් ට්‍රීටී එකෙනුත් අයින් උනා . පොලන්ඩ් ජමනි ඩිෆෙන්ස් අප්ග්‍රේඩ් කරනවා . රුසියාව මේක පැලෑන් කරේ මාස 2-3කින් ඉවර කරන්න ඒම උන් නෑ දැන් සිගන්නගේ තුවාලේ වගේ . ට්‍රම්පා ටයිට් සැන්ක්ශන්ස් බිල් එකක් සයින් කරන්න යන්නෙ රුසියාවට. යුධමය ලෙස රුසියාව පරාජය කරන්න අමාරුයි ඒත් ආර්ථිකමය ලෙස පහර දුන්නම මිලිටරි ප්‍රඩක්ශන් අඩු වෙනවා , රටේ සමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යන්න බැරි වෙනවා එකටයි දැන් දක්කන්නේ .
එක තමා තෙල් සල්ලි. උන් බ්ලැක් ෆීල්ට් වලින් තෙල් විකුණනවා , කෙලින්ම චීනේ ඉන්දියාව ගන්නවා ඔය රටවල් දෙකම තෙල් මහාපරිමාණයෙන් ගන්න ගත්තේ 2021 පස්සෙ . උන්ගේ ආර්ථිකයේ බැක්බොන් එක තෙල් අශ්‍රිත නිශ්පාදන.sanctions හොදටම තියෙන කාලෙ economic growth එක අඩු වුනේ නැනෙ බන්. දැන් අඩු වෙයි කියල හිතන්නෙ කොහොමද?
ඇමරිකාවට තනියම වියදම් කරන්න බැරි නිසා තමයි උන් නේටෝ එකේ අනිත් රටවල් වලට බජට් එක වැඩි කරන්න කිව්වෙ... යුරෝප් උන් බජට් වැඩි කරේ කැමැත්තෙන් නෙමේ...නේටෝ සමිට් එකේ හැම රටකන ඩිවෙන්ස් බජට් 5% ගේන්න එකග උනා . ස්පේන් ඇරෙන්න උන්ට ට්‍රම්පා පුක් බුලට් එකක් දෙයි
යුද්ද ඇදෙනවනම් ආයුධ කොම්පැනි ටික ආසයි බලන්න එයාලගේ ශෙයා ප්‍රයිසස් දැන් .
eu එකට ඕනේත් යුද්දේ තව අදින්න තමා එතකොට අනික් රටවල් ටිකට රෙඩි වෙන්න හොදට කල් තියනවා . ෆින්ලන්ඩ් වල මයින්ස් දානවා උන් මයින් ට්‍රීටී එකෙනුත් අයින් උනා . පොලන්ඩ් ජමනි ඩිෆෙන්ස් අප්ග්‍රේඩ් කරනවා . රුසියාව මේක පැලෑන් කරේ මාස 2-3කින් ඉවර කරන්න ඒම උන් නෑ දැන් සිගන්නගේ තුවාලේ වගේ . ට්‍රම්පා ටයිට් සැන්ක්ශන්ස් බිල් එකක් සයින් කරන්න යන්නෙ රුසියාවට. යුධමය ලෙස රුසියාව පරාජය කරන්න අමාරුයි ඒත් ආර්ථිකමය ලෙස පහර දුන්නම මිලිටරි ප්‍රඩක්ශන් අඩු වෙනවා , රටේ සමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යන්න බැරි වෙනවා එකටයි දැන් දක්කන්නේ .
මේ ටික දැන් අවුරුදු 3 තිස්සේ කියනවා නේ. උන්ගේ armored vehicles production එකේ නම් කිසිම අඩුවක් නැ. Shell monthly production එක Nato yearly production එක වගේ x3. Economy growth prediction එක G20 countries වල average එකටත් වඩා වැඩි.එක තමා තෙල් සල්ලි. උන් බ්ලැක් ෆීල්ට් වලින් තෙල් විකුණනවා , කෙලින්ම චීනේ ඉන්දියාව ගන්නවා ඔය රටවල් දෙකම තෙල් මහාපරිමාණයෙන් ගන්න ගත්තේ 2021 පස්සෙ . උන්ගේ ආර්ථිකයේ බැක්බොන් එක තෙල් අශ්‍රිත නිශ්පාදන.
අවුල තියෙන්නේ උන්ගේ ආට්ලරි ආමඩ් වෙහිකල් වගේ ස්ටොක් පයිල් ක්ශය වෙන එක දැන් දෙවන ලෝක යුද්දේ ස්ටොක් එකත් බැටල් ෆීල්ඩ් එකේ , යුද්දේ පේස් එකට මැනිෆැක්චර් කරගන්න බෑ , සැන්ශන් නිසා සමහර පාට්ස් ගේන්න බෑ , කොටින්ම බොයින් එක්කට පාට්ස් නැ උන් ඒවත් ඉයේ පෙරේදා රෙප්ලිකේට් හදාගෙන දුවන්නේ . මම කියන් නෑ සම්පුර්ණ කපෝති කියලා ඒත් ක්ශුද්‍ර මුල්ය ක්‍රැක්ස් අරන් තියෙන්නේ .
බජට් ඩෙෆිසිට් එක අපේශිත ගානට වඩා වැඩි උනා
gdp එකෙන් 20% යුද්දය වෙන් වෙන්නේ
ආයෝජන එන් නැ. එයාලගේ මිලියනස්ලා රට හැරදාල යනවා
තෙල් ආදායම 14% විතර අපේශිත ආදායම් ගන්න බැරි උනා
ETF bonds වගේ ඒවට සොහොන් ලකුනු එමින් පවතින්නේ.
සැන්ශන් නිසා ක්‍රිප්ටෝ , ස්විෆ්ට් පේමනට් අනන් මනන් නැති උනා රට අයිසොලේට් වෙනවා .
ඇමරිකාවට තනියම වියදම් කරන්න බැරි නිසා තමයි උන් නේටෝ එකේ අනිත් රටවල් වලට බජට් එක වැඩි කරන්න කිව්වෙ... යුරෝප් උන් බජට් වැඩි කරේ කැමැත්තෙන් නෙමේ...
ආයුධ කොම්පැනිද බං මිනිස්සුන්ට කන්ඩ දෙන්නෙ යුරොප් වල?
EU එකට යුද්ධෙ ඇදෙන්න ඇදෙන්න පාඩුයි, උන්ට දැං දරාගන්න බැරි වෙලා තියෙන්නෙ... යුරෝප් විතරක් නෙමෙයි ලෝකෙ හැමෝටම අමාරුයි යුද්ධෙ නිසා...
Original in German
රුසියාව මේක මාස 3න් ඉවර කරන්න ප්ලෑන් කරා කියල කොහෙද තියෙන්නෙ බං?
අවුරුදු තුනක් ගිහිල්ලත් රෂියන් උන් ගහන එක එන්න එන්න වැඩි කරනව මිසක් අඩුවෙලා නෑ
මේ ටික දැන් අවුරුදු 3 තිස්සේ කියනවා නේ. උන්ගේ armored vehicles production එකේ නම් කිසිම අඩුවක් නැ. Shell monthly production එක Nato yearly production එක වගේ x3. Economy growth prediction එක G20 countries වල average එකටත් වඩා වැඩි.
Plane වලට දැන් උන් උන්ගෙම Engine එකක් හදලා තියෙන්නේ. China වල වත් නැහැ එහෙම එකක්.
එම කරපු එක හරි ඇමරිකාව , යුරොප් උන් ඇමරිකන් සල්ලි වලින් ආතල් ගත්තා , ට්‍රම්ප් කිව්වේ මේක වෙන්න ඕනේ නම් ඔක්කම ගෙවන්න කියලා . ප්‍රශ්ණය වැඩිපුරම තියෙන්නේ යුරෝපෙට මිසක් ඇමරිකාවට නෙමෙයි . පුටින් උනත් ඩිෆෙන්ස් බජට් වැඩි කරනවා කිව්ව එකට එච්චර හොද ප්‍රතිචාරයක් නැ . ඌට එක බලපානව . මම කියන්නෙත් වැඩි කරන්න ඕනේ
ඩිෆෙන්ස් කම්පැනි කන්න දෙන්නේ නැ එත් ආර්ථිකයට සල්ලි පොම්ප වෙනවානේ තව තාක්ශණය දියුනු වෙන්නේ යුද්දේ කාලෙට තමා ලෝකේ .
රෂියන් උන් මීට් ග්‍රයින්ඩින් කරන්නේ දැන් එන උන්ට සති 2-3 ට්‍රෙනිග් , උන්ගෙත් අම්මලට ලමයි බුරුතු පිටින් නැතිවෙනකොට තමා ඕක දැනෙන්න ගන්නේ . තනිකරම බොරු යුද්දක් මේක එක එකාගේ ඉගෝ ෆුල් ෆිල් කරගන්න මිලිටරි ආම්පන්න ටෙස්ට් කරගන්නනේ මේ ඔක්කම
ඉතින් යුද්දේ කියන්නේ එම තම තමන්ගේ රට ඩිෆෙන්ඩ් කරන්න තමා බදවගන්නෙ.යුක්‍රේනෙ බලෙන් බඳව ගන්නෙ ආමි එකට... මිලියන් ගානක් රටින් පැනල... ගෑනු ඇඟ විකුනනව...
ජෝකර් සහ ඇමරිකාව ඇතුලු නේටෝ එක මෝඩ උනා රුසියාව එක්ක අනවශ්ය යුද්ධෙකට පැටලිලා... අන්තිමට සාමාන්ය මිනිස්සුන්ට තමා පරිප්පුව
ජෝකර් වෙනුවට දක්ෂ නායකයෙක් හිටියනං ඔය යුද්ධෙ නවත්ත ගන්න තිබුන, ඌ මෝඩය නිසා අහක යන නයෙක් රෙද්ද අස්සෙ දාගත්ත... දැං කනව සුපිරියටඉතින් යුද්දේ කියන්නේ එම තම තමන්ගේ රට ඩිෆෙන්ඩ් කරන්න තමා බදවගන්නෙ.
ගෑනු ඇග විකුණන එක ලෝකේ කොහෙත් වෙනවා. යුක්‍රෙන් කෙල්ලො ලස්සනයි ඉතින් මොකෝ බඩ වියත රැකගන්නනේ මේ ඔක්කම .
ඔය යුද්දේ පටන් නොගත්තත් පුටින් පොලිටිකලි හරි යුක්‍රෙන් වල පපට් කෙනෙක් දාන්න බලනවා සැබටාජ් කරනවා . ඕකේ තියන ස්වාභාවික සම්පත් වලට උන් කෙල හලන්නේ ගොඩක් කල් ඉදන් .
යුද්ද කියන්නේ පරිප්පු තමා ඉතිහසයේ යුද්ද් නොකරුවේ කවද්ද
ඔතනට මොකෙක් ආවත් බෑ කරන්න . ලෝකේ කිසිම පොඩි රටකට ඉඩක් නෑ ලොකු උන්ගෙන් . ගේමක් ගහන්න පුලුවන් එක්කො අවුරුදු 200-300 කලින් දියුණු උන එවට.ජෝකර් වෙනුවට දක්ෂ නායකයෙක් හිටියනං ඔය යුද්ධෙ නවත්ත ගන්න තිබුන, ඌ මෝඩය නිසා අහක යන නයෙක් රෙද්ද අස්සෙ දාගත්ත... දැං කනව සුපිරියට
ජෝකර් රුසියාවෙ තරම නොදැන නේටෝ එකට අල්ලන්ඩ ගිය නිසයි යුක්‍රේනෙට නැව් ගුටි කන්ඩ වෙලා තියෙන්නෙ... යුරෝපෙ අනිත් රටවල් වලටත් වෙලා තියෙන්නෙ කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක් ජෝකර්ට උදව් කරන්න ගිහින්ඔතනට මොකෙක් ආවත් බෑ කරන්න . ලෝකේ කිසිම පොඩි රටකට ඉඩක් නෑ ලොකු උන්ගෙන් . ගේමක් ගහන්න පුලුවන් එක්කො අවුරුදු 200-300 කලින් දියුණු උන එවට.
මිලිටරි බලය
තාක්ශණය
හොද වෙලදාමක් ඇති රටවල්
යුක්‍රෙන් කියන්නේ ඩස්පි රටක් ඕකට මොකෙක් ආවත් ඔච්චරයි කියන පදේට නටන්න වෙනවා. මොලේ තියන දේශපාලනයක් නෑ ලංකාව වගේ තමා බඩ වියතට වැඩ
ඔතන ජෝකර් දාල කුඹුර හෑවේ නැත්තම් පෝලන්තය්ට හරි බොල්ටික් එක්කට තමා ඔය කට්ට කන්න වෙන්නේජෝකර් රුසියාවෙ තරම නොදැන නේටෝ එකට අල්ලන්ඩ ගිය නිසයි යුක්‍රේනෙට නැව් ගුටි කන්ඩ වෙලා තියෙන්නෙ... යුරෝපෙ අනිත් රටවල් වලටත් වෙලා තියෙන්නෙ කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක් ජෝකර්ට උදව් කරන්න ගිහින්
ඔතන ජෝකර් දාල කුඹුර හෑවේ නැත්තම් පෝලන්තය්ට හරි බොල්ටික් එක්කට තමා ඔය කට්ට කන්න වෙන්නේ. පුටින්ගේ මරණිය සිහිනය ඉටුකරගන්න ඌ කොහෙට හරි නෙලනවා .
කෝමත් ඕක කොල්ලකන්න නම් ඔය යුද්දේ හදන්නම ඕනේ දැන් හරිනේ . එහෙන් ට්‍රම්ප් කොල්ලකනවා පුටින් අල්ලගෙන කොල්ලකනවා .![]()

දෙපැත්තම නරකයි .ඕක ඉතින් වෙස්ටන් මීඩියා මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදපු කතාවක්නෙ... රුසියාව නරකයි, ඇමරිකාව හොඳයි![]()
රුසියන් උන් වර්ග කි.මී. 70,000 අල්ලගෙන තියෙන්නෙ අවුරුදු තුනටඔය ලොකු ලොකු විස්තර දාන කට්ටියට කියන්නේ... තාම රුසියාවෙ සීස් කරපු සල්ලි වලින් 55% පමනයවත් යුක්‍රේනෙ දීලා වියදම් වෙලා නැ ඔය ලොකු විස්තර දල දෙන්නේ එකේ පොලිය...
එක තමා මම අපහු කියන්නේ රුසියාව අනිත් කාල හරක් බලපු සීන් එකෙක් කියලා... මිට වඩා විස්තර දාලනම් වැඩක් නැ මට හිතන්නේ බයස් කියන තොප්පිය ගලවලා බලන කට්ටියට ඕන තරම් විස්තර තියනවා....
