මෙහෙ ඉන්න පුටිං පික්කො ටික එදා ඉදන් අරූට "ජෝකර් කනවා" ගගා කින්ඩි දදා හිටියට ඇත්තටම පුටිං කාලා තියෙන කෑම ගැන හරි අවබෝධයක් නෑ
මං දැක්කා ඊයෙත් අපේ ගංකබරයෝ ටික කියනවා "මෙදාපාර තමා ජෝකරයා කන්නේ" ගගා. අනේ යකුනේ වෙන රටවල් වලිනුත් යුද්ධෙට මිනිස්සු ගෙන්නගෙන, හොඳ පඩියක් දෙනවා කියලා අන්දලා, පඩියවත්, කෑමවත් හරියට නොදී යුද්දෙටත් යවලා මැරුම්කවලා ලංකාවේ උන් කීදෙනෙක් මැරෙව්වද, පැනලා ආපු කීදෙනෙක් කිව්වද කැරි රුසියාව උන්ට සලකපු හැටි. සමහර උන්ට ඒත් පුකේ අමාරුව හොඳ වෙලා නෑ පුටිංගෙ ගුණ වයනවා. යුක්‍රේනයේ සිවිල් මිනිස්සු කීයක්නම් පුඩිමා මැරුවද, ළමයින්ව පවා, හැබැයි යුක්‍රේන් ටාගට් කරේ රුසියන් ආමි එක විතරයි. ,යුක්‍රේනයම තමා අනික victim
බලපන් ඒත් දීලා තියන ගේම. අර goresee වගේ වෙබ් වල තියෙනවා යුක්‍රේන් කාරයෝ නිකන් සෙල්ලමට වගේ රුසියන් හමුදාවට වෙඩි තියන්නෙ හොය හොය. දැනෙන්නෙවත් නෑ. සතුටු වෙනවා නෙවේ පව් කියලා හිතෙනවා රුසියන් කාරයා කන කෑමට. සිවිල් මිනිස්සු මරන උන්ට පව් කියලත් බෑ ඉතිං
පුටිමා යුද්දෙ නවත්තන්න කැමති උනෙත් නෑනෙ එදා ඉදන්. කෝ අපේ පුටිංගෙ පුක ලෙවකන සෙට් එක මෙන්ශන් කරහන්කො
Summary of Casualties in the Russia-Ukraine War (as of June 2025)
Ukraine
- Military deaths: ~46,000 confirmed (higher estimates exist)
- Military wounded: ~380,000
- Civilian deaths: ~13,100 confirmed (UN); up to 42,000 estimated (U.S. sources)
- Civilian injured: ~31,800
- Children killed: ~630+
Russia
- Military deaths:
- ~110,000 confirmed (BBC/Mediazona)
- Estimated total (killed + wounded): ~990,000 (Ukrainian claim)
- Civilian deaths: ~400 confirmed (in Russia proper, excluding Crimea)
- Civilian injured: Several hundred, including high-profile incidents in Crimea and western Russia
All figures are estimates and may be higher due to underreporting or lack of access to conflict zones.
Last edited:


