රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    රුසියන් උන් වර්ග කි.මී. 70,000 අල්ලගෙන තියෙන්නෙ අවුරුදු තුනට :lol:
    "Bolshoy Ussuriysky Island"
    In 2023, the Chinese Global Times published the "2023 edition of China's standard map" that appeared to include all of the island's territory as China's :P:P:P:P
    තව විස්තර ඕනේ තරම් තියනවා වැඩක් නැ දාලා... අනික ඔය කිමියාව සහ ඔය අල්ලගත්ත මුළු ප්‍රදේශය කලින් නම් එට වඩා වැඩි.. වැග්නර් උන්ගේ පාලනයේ තිබුනේ... 2014 ඔය වැඩේ පටන්ගත්තේ 2022 නෙමේ... දැන් වෙලා තියන්නේ රුසියාවට තිබුනට වඩා නැති වෙලා...
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    මෙහෙ ඉන්න පුටිං පික්කො ටික එදා ඉදන් අරූට "ජෝකර් කනවා" ගගා කින්ඩි දදා හිටියට ඇත්තටම පුටිං කාලා තියෙන කෑම ගැන හරි අවබෝධයක් නෑ😅 මං දැක්කා ඊයෙත් අපේ ගංකබරයෝ ටික කියනවා "මෙදාපාර තමා ජෝකරයා කන්නේ" ගගා. අනේ යකුනේ වෙන රටවල් වලිනුත් යුද්ධෙට මිනිස්සු ගෙන්නගෙන, හොඳ පඩියක් දෙනවා කියලා අන්දලා, පඩියවත්, කෑමවත් හරියට නොදී යුද්දෙටත් යවලා මැරුම්කවලා ලංකාවේ උන් කීදෙනෙක් මැරෙව්වද, පැනලා ආපු කීදෙනෙක් කිව්වද කැරි රුසියාව උන්ට සලකපු හැටි. සමහර උන්ට ඒත් පුකේ අමාරුව හොඳ වෙලා නෑ පුටිංගෙ ගුණ වයනවා. යුක්‍රේනයේ සිවිල් මිනිස්සු කීයක්නම් පුඩිමා මැරුවද, ළමයින්ව පවා, හැබැයි යුක්‍රේන් ටාගට් කරේ රුසියන් ආමි එක විතරයි. ,යුක්‍රේනයම තමා අනික victim😅 බලපන් ඒත් දීලා තියන ගේම. අර goresee වගේ වෙබ් වල තියෙනවා යුක්‍රේන් කාරයෝ නිකන් සෙල්ලමට වගේ රුසියන් හමුදාවට වෙඩි තියන්නෙ හොය හොය. දැනෙන්නෙවත් නෑ. සතුටු වෙනවා නෙවේ පව් කියලා හිතෙනවා රුසියන් කාරයා කන කෑමට. සිවිල් මිනිස්සු මරන උන්ට පව් කියලත් බෑ ඉතිං😅 පුටිමා යුද්දෙ නවත්තන්න කැමති උනෙත් නෑනෙ එදා ඉදන්. කෝ අපේ පුටිංගෙ පුක ලෙවකන සෙට් එක මෙන්ශන් කරහන්කො😅


    🔹 Summary of Casualties in the Russia-Ukraine War (as of June 2025)

    🇺🇦 Ukraine

    • Military deaths: ~46,000 confirmed (higher estimates exist)
    • Military wounded: ~380,000
    • Civilian deaths: ~13,100 confirmed (UN); up to 42,000 estimated (U.S. sources)
    • Civilian injured: ~31,800
    • Children killed: ~630+

    🇷🇺 Russia

    • Military deaths:
      • ~110,000 confirmed (BBC/Mediazona)
      • Estimated total (killed + wounded): ~990,000 (Ukrainian claim)
    • Civilian deaths: ~400 confirmed (in Russia proper, excluding Crimea)
    • Civilian injured: Several hundred, including high-profile incidents in Crimea and western Russia
    සංස්කෘතික යි.. එකඟයි.. 👍
    dLqO7344jI.jpg
    bQf1028no.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    "Bolshoy Ussuriysky Island"
    In 2023, the Chinese Global Times published the "2023 edition of China's standard map" that appeared to include all of the island's territory as China's :P:P:P:P
    තව විස්තර ඕනේ තරම් තියනවා වැඩක් නැ දාලා... අනික ඔය කිමියාව සහ ඔය අල්ලගත්ත මුළු ප්‍රදේශය කලින් නම් එට වඩා වැඩි.. වැග්නර් උන්ගේ පාලනයේ තිබුනේ... 2014 ඔය වැඩේ පටන්ගත්තේ 2022 නෙමේ... දැන් වෙලා තියන්නේ රුසියාවට තිබුනට වඩා නැති වෙලා...
    රුසියාව මේ වෙනකොට අල්ලගෙන තියෙන / ලොස් වෙලා තියෙන භූමි ප්‍රමානය කොච්චරද බං? අපිවත් දැනුවත් කරපංකො ලින්ක් එකක් එහෙම දාල :lol: