රුසියානු අධ්‍යාපන වීසා ජාවාරම (Revealed)

modara

Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    බුම්ප් ..
    දැනුවත් කරන්න දන්නා නොහදුන අපේ අහිංසක කොල්ලෝ වෙනුවෙන්
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    Student Visa කියන්නේ රටවල් වලට වහල්ලු ගෙන්නන අලුත්ම ක්‍රමය. මොකද වහල්ලු Visa කියල එකක් දෙන්න බැහැනේ. පිටරට අවුරුදු 2ක් විතර ඉස්කෝලෙත් ගිහිල්ලා, කන්න බොන්න ඕන නිසා එහෙ ජොබ් වල කටු කාලා, ඉතුරු කරපු සල්ලියක් තියේනම් ඒ සල්ලි අයිමත් ඊලග විශ්ව විද්‍යාලයට යන්න ගෙවලා ගෙදර එන්න වෙන්නේ. ඒ අතරතුර මැරුණොත් බොඩි එක ගෙදර එවයි.

    ඔය රටවල් වල ලොකු පඩි දෙන්නේ ඒ රටවල් වල සාමාන්‍ය එදිනෙදා කන බොන දේට පවා වියදම වැඩී, නැතුව අපිට ආදරේට නෙමේ. ඒ පඩි ඉතුරු කරන්න බැහැ අනිවාර්යෙන්ම වියදම් වෙනවා. හරියටම ඉතුරු කරන්නනම් ඉස්සෙල්ලා student visa නැතුව, ඊට වඩා ස්ථිර visa එහෙකට මාරු වෙලා, ඒ කියන්නෙ settle වෙලා ඕන වැඩේ කරන්න පටන් ගන්න.

    ඉතින් කීයෙන් කී දෙනාද ඔය රටවල්වල PR එකක් දාගන්නෙ? එච්චර skill එකක් තියේනම් ලන්කාවෙත් හොඳට ඉන්න පුලුවන්නෙ? පුලුවන් දෙයක් ලන්කාවෙ කරපල්ල බන්, ඔය පිටරට සුරඟනා කතා ඔක්කොම බොරු. ඉතින් උබලත් මෙහෙ ඉන්න agency පක්කුන්ට රැවටිලා රට ගියොත් අපරාදෙ. මේ ඔක්කොම කිව්වේ අත්දැකීමෙන්, හැබැයි මමනම් ගියෙ Russia නෙවෙයි, Japan.

    ඉතින් මේව share කරල ඔයාලගෙ යාලුවනුත් දැනුවත් කරන්න. බුදු සරණයි!
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo

    Japan wala language cource karala job karala goda yanna barida ban ? :oo:
     
    Jun 15, 2017
    269
    29
    0
    යුරෝප් යන්ඩ හිතගෙන ඉන්න එවුන් ඉන්නවනම් පීඑම් එකක් දාපන්. එක එක කැරියොන්ට අහු වෙනඩ ඔනේ නෑ. නිකන් කියලා දෙන්නම්.

    සිංහල හෝ දෙමළ එවුන් විතරක් පීඑම් දාපියව්
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කියන කතාවනම් ඇත්ත. ලංකාවේ ඒජන්ට්ලා එහේ යුනිවල ඩීන්ලට $ දීලා ටුවර්ස් යවලා රජ සැප දීලා තියන් ඉන්නේ:yes::yes:

    ලංකාවේ ඒජන්ට්ලට දෙයියොන්ට වගේ සලකන්නේ කියන පරක්කුවට වැඩ ටික වෙනවා. :dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යුරෝප් යන්ඩ හිතගෙන ඉන්න එවුන් ඉන්නවනම් පීඑම් එකක් දාපන්. එක එක කැරියොන්ට අහු වෙනඩ ඔනේ නෑ. නිකන් කියලා දෙන්නම්.

    සිංහල හෝ දෙමළ එවුන් විතරක් පීඑම් දාපියව්

    මට කියලදියන්කෝ :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    යුරෝප් යන්ඩ හිතගෙන ඉන්න එවුන් ඉන්නවනම් පීඑම් එකක් දාපන්. එක එක කැරියොන්ට අහු වෙනඩ ඔනේ නෑ. නිකන් කියලා දෙන්නම්.

    සිංහල හෝ දෙමළ එවුන් විතරක් පීඑම් දාපියව්

    tahike mata kiyala diyan bokka
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    yako russia yanne kvda bn jivithe goda daganna ! inna tharmak duppath evun inne russia vala !

    Not true. ඉගෙන ගන්න අරමුණෙන් යනවා නං පලයල්ලා .. ජොබ් කරන්න බලන් යනවා නං යන්න එපා .. කොහොමත් දැන් ලංකාවට විසා දෙන්නේ නෑ මං හිතන්නේ නිකන් ඇප්ලයි කරාට .. අපේ වුන් ගම කාල තියෙන්නේ. දැන් වීසා ගහන්නේ ගවර්මන්ට් හරහා යන උන්ට විතරයිද කොහෙද.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Etkota oya Medicine Karanna yana ewunta mokada wenne ?:shocked:

    මුකුත් වෙන්නේ නෑ .. මෙඩිසින් වලට හොඳම අධ්‍යාපනයක් තියෙන රටක්. හැබැයි ඉතින් ගිහිල්ල කට්ට කාල පාර්ට් ටයිම් කරලා ජීවිතේ ගොඩ දා ගන්න යනවා නං සොරි ඩොට් කොම්. ඉගෙන ගන්න ගමන් ආතල් එකේ ෆ්‍රී එකේ ඉන්න යනවා නං හොඳයි :sorry:
     
    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    අම්මෝ වෙලවට කියුවෙ...මමත් හිතාගෙන හිටියේ යන්න ...
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    මුකුත් වෙන්නේ නෑ .. මෙඩිසින් වලට හොඳම අධ්‍යාපනයක් තියෙන රටක්. හැබැයි ඉතින් ගිහිල්ල කට්ට කාල පාර්ට් ටයිම් කරලා ජීවිතේ ගොඩ දා ගන්න යනවා නං සොරි ඩොට් කොම්. ඉගෙන ගන්න ගමන් ආතල් එකේ ෆ්‍රී එකේ ඉන්න යනවා නං හොඳයි :sorry:

    Medicne karala act 16 ki denada bung goda daganne, mama nam kiyanne Russia kiyanne yannama naraka ratake study or settle wenna balagena