රුසියානු කාන්තාවගේ උගුර තුළට ගිය නයා ඉවතට ගනියි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,177
    198,757
    113
    Colombo, Sri Lanka
    naya333.jpg
    maxresdefault.jpg


    රුසියාවේ ඩැජෙස්ථාන්හි කාන්තාවකගේ උගුරේ සිරවී සිටි අඩි 4 ක් දිග නයෙක් ඉවතට ගැනීමට වෛද්‍යවරු සමත් වී ඇත. ලෙවාෂි ගමේ පදිංචි මේ කාන්තාව රෝගී තත්ත්වයෙන් පසු වූ අතර ඒ ගැන සිදු කළ විමර්ශනයේදී මෙම නාගයා උගුරේ සිර වී සිටින බව හෙළි විය.

    පසුව ඇගේ උගුර තුළට ටියුබයක් යැවීමෙන් පසු නාගයා ඉවතට ගැනීමට හැකිවිය. මෙම කාන්තාව නිදාසිටි අවස්ථාවේ එම නයා මුවතුළට ඇතුළු වී තිබේ.


    :eek::eek::eek:

    සංස්කරණය කීර්ති වර්ණකුලසූරිය
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මේකනං පත බොරුවක් වගේ. මේ බුවාම නේ එක පාරක් ලියල තිබ්බෙ පැනමා පේපර්ස් එළියට දැම්මේ “ජෝන් ඩෝයි" කියලා මාධ්‍ය වේදියෙක් කියලා ?
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    මේකනං පත බොරුවක් වගේ. මේ බුවාම නේ එක පාරක් ලියල තිබ්බෙ පැනමා පේපර්ස් එළියට දැම්මේ “ජෝන් ඩෝයි" කියලා මාධ්‍ය වේදියෙක් කියලා ?
    Angaharu wala gadol hoya gatta kiyalath liwwa. cloud wala plane ekakda kurullekda mokakda ekakuth liwwa :D