රුසියාවේ ඩැජෙස්ථාන්හි කාන්තාවකගේ උගුරේ සිරවී සිටි අඩි 4 ක් දිග නයෙක් ඉවතට ගැනීමට වෛද්‍යවරු සමත් වී ඇත. ලෙවාෂි ගමේ පදිංචි මේ කාන්තාව රෝගී තත්ත්වයෙන් පසු වූ අතර ඒ ගැන සිදු කළ විමර්ශනයේදී මෙම නාගයා උගුරේ සිර වී සිටින බව හෙළි විය.
පසුව ඇගේ උගුර තුළට ටියුබයක් යැවීමෙන් පසු නාගයා ඉවතට ගැනීමට හැකිවිය. මෙම කාන්තාව නිදාසිටි අවස්ථාවේ එම නයා මුවතුළට ඇතුළු වී තිබේ.



සංස්කරණය කීර්ති වර්ණකුලසූරිය
Last edited:

