උබලා T20 එකට මේ වගේ ඒවුන් ගෙනාවෙ නෑ කියලා මැරෙන්න හැදුවා නේද?
වෑඩක් නෑ බන් කතා කරලා.මට හිතුනෙත් උබට හිතුන දේම තමයි.බහුතරයක් අපේ ගොබ්බයෝ තවත් කෙනෙක් කරන හෑම දේකම අඩුවක් හොයනව අරෙන්න තමන්ටවත් රටටවත් කිසිම ප්රයෝජනයක් නෑ.ඒ උනාට පොර ටෝක්නම් දෙන්නේ හරියට ජෝජ් බුෂ් වගේ.



ගිය පාර ලංකාවට ආවම මමයි අම්මයි ගෝල්ෆේස් ගියා කන්න. අර පාර දිගේ ඇවිදගෙන යද්දී මට අම්මට කතා කරන්න ලැජ්ජයි අර කාලකන්නි දකිනකොට. තුක් විතරක් එදයින් පස්සේ බීච්නුත් එපා උනා 