රුසියානු කෙල්ලන්ගෙන් හැඩවූ Colombo Night Race

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    උබලා T20 එකට මේ වගේ ඒවුන් ගෙනාවෙ නෑ කියලා මැරෙන්න හැදුවා නේද?:lol::lol::lol:


    වෑඩක් නෑ බන් කතා කරලා.මට හිතුනෙත් උබට හිතුන දේම තමයි.බහුතරයක් අපේ ගොබ්බයෝ තවත් කෙනෙක් කරන හෑම දේකම අඩුවක් හොයනව අරෙන්න තමන්ටවත් රටටවත් කිසිම ප්‍රයෝජනයක් නෑ.ඒ උනාට පොර ටෝක්නම් දෙන්නේ හරියට ජෝජ් බුෂ් වගේ.
     
    • Like
    Reactions: AWRORA

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    LANKAWA BADU POT EKAK WAGE :yes::yes::yes: CULTURE EKA IWARAI...LANKAWE CULTURE EKATA NOALAPENA WADA PUBLIC AKE KARANA PRESIDENT KENEK....SOO SAD..ME BALLONTA GALLE FACE EKE KELLA EKKA KUDAYAK IHILAN UNNOTH TAMA AWILLA HUXTHAWAL KIYANNE..JANADIPATHI PUBLIC AKE GANU NATAWANNA OK EKA DENAWA AWA AWL NA..:no::no:



    ගෝල් ෆේස් එක ගැනනම් කතා කරන්න එපා :dull: ගිය පාර ලංකාවට ආවම මමයි අම්මයි ගෝල්ෆේස් ගියා කන්න. අර පාර දිගේ ඇවිදගෙන යද්දී මට අම්මට කතා කරන්න ලැජ්ජයි අර කාලකන්නි දකිනකොට. තුක්‌ විතරක් එදයින් පස්සේ බීච්නුත් එපා උනා :dull: