දැන් ජනාධිපතිව එපා කියල නෙමේද තොපො අරගල් කරේ, රනිලගෙ ගූ වැඩ වහන්ඩ සර් ඕන වෙනව එහෙමද තියරිය???නොදකින් රනිලගෙ ගූ කන පොන්නය..
නද්ද්දකින් බන් තෝ වගේ පොන්නයෙක් !
යකෝ හරි දේට හරි කියන එක එකක් , පොනයෙක් වගේ කඩේ යන එක වෙන දෙයක්.
සල්ලි නැත්තම් පලකො technical collage එකකට. ගිහින් ඉගන ගෙන හොයපන්කෝ මාසෙකට ලක්ෂ 4-5ක් කිසිම අව්ලක් නැතුව.
රනිල් පොනිල්, මහින්ද ෆුක අපිට අදාල නැහැ, හරි දේ හරි වැරදි දේ වරදයි.
යුද්දේ ඉවර කරා කියල උගේ දේපල විගණනය නොකර ඉන්න පුලුවන්ද....
මේ වගේ ළදරුවන් වැඩිහිට්යන් වෙන්න නම් පොඩි හරි ජොබ් එකක් කරලා #1st salary එක ගන්න ඕනේ.
එතකම් කරන්නේ උ උගේ අප්පොචාගේ දේශපාලනය.මුට කව්රු හරි පොඩි හරි ජොබක් සෙට් කරලා දීපන්, එතකොට
ඔය ෆුකේ අමාරුව හරි. කොල්ලෙක් indipendent වෙන්න ඕනේ 18ට පෙනින කොට , එත් ලංකාවේ ගොඩක් දුරට එක වෙන්නේ
නැත්තේ සමහරු 25හා වෙනකම් ඉගන ගන්න නිසා වගේ දේවල් නිසා.