රුසියානු යකඩයා

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හම්වී එකට සාපේක්ෂව මේක සෑහෙන ලොකුයි වගේ නෙහ්...:oo:
    (You must spread some Reputation around before giving it to HarshaLulzSec again.)
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හම්වී එකට සාපේක්ෂව මේක සෑහෙන ලොකුයි වගේ නෙහ්...:oo:
    (You must spread some Reputation around before giving it to HarshaLulzSec again.)

    ඒක නම් ඇත්ත .රුසියන්කාරන්ගේ ඉතිහාසය අරන් බැලුවත් උන්ගේ හුඟක් වාහන යුද ටැංකි,ගුවන් යානා,ට්‍රක් රථ,බෝම්බ,මිසයිල හැම දෙයක්ම වගේ ලෝකේ ලොකුම ඒවා නේ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒක නම් ඇත්ත .රුසියන්කාරන්ගේ ඉතිහාසය අරන් බැලුවත් උන්ගේ හුඟක් වාහන යුද ටැංකි,ගුවන් යානා,ට්‍රක් රථ,බෝම්බ,මිසයිල හැම දෙයක්ම වගේ ලෝකේ ලොකුම ඒවා නේ.

    සිරාවට.. බැලු බැල්මටම කිසිම සැහැල්ලුවක් පේන්න නැති හෙන රළු ගතියක් තියෙන තඩි අයිටම් තමයි උන් ගාව වැඩි හරියක් තියෙන්නේ...:yes: