රුසියානු යුද බිමට ගිය

Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    මුo දැන් බොරුවට අඩනව , යවන්නෙ යුද්දෙට කියල හොදටම දැනගෙනනෙ යන්න ඇත්තෙ,
    මිනිහ මැරිල හරි කමක් නෑ, කෝටියක් විතර වන්දියක් හම්බෙයි කියල යන්න දෙන්න ඇති,
    යුදෙකට ගියාම බබා හුකුන් නෑනෙ,
    අනික රටවල් දෙකක යුදිදයක්,
    හැම මාසෙම සල්ලි එව්ව නම් මුන් ඉදී කටවල් වහගෙන ආතල් එකේ,

    රුසියානු යුද බිමට ගිය ඥාතීන් ගෙන්වා දෙන්නැයි කියා රුසියානු තානාපති කාර්යාලයට සංදේශයක් - Hiru News​

    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    Sesame Street Fainting GIF
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,799
    113
    ඊශ්‍රාලේ ගොවිතැන් වලට කියලා හෙන සෙට් එකක් ගන්නවා නේ..... උන් ට තියෙන්නේ බෝඩරේ වවන්න.... ආයුධ පුහුණුවත් දෙනවා ඇති.හදිසි යුද්ධයක් ආවොත් ඒක නිකන්ම ඉදිරි ආරක්ශක වලළ්ල වෙනවා.ඔය සුපිරි ජාතීන් කියන එව්වෝ ගොඩක් අය තාම වහළ්ලු ( Prisoners ) පාවිච්චි කරනවා. මම නම් කියන්නේ නීතියෙන් හරි අවනීතියෙන් හරි මෙහෙ හිරේ ඉන්න මරණ දඬුවම ලැබුණ එවුන් ස්ත්‍රී දූශකයෝ, වගේ ඉවුන් export කරන්න තියෙන්නේ ඔය වගේ යුද්ධ වලට
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    අන්න ඒක හොඳ අදහසක්
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    එහෙම ගෙන්නන්නේ මොකටද? මුන්ගේ ලොක්කොන්ට සල්ලි දීලානේ උන්.ලොක්කෝ තමා මුන්ව අන්දලා තියෙන්නේ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    මම නම් කියන්නේ නීතියෙන් හරි අවනීතියෙන් හරි මෙහෙ හිරේ ඉන්න මරණ දඬුවම ලැබුණ එවුන් ස්ත්‍රී දූශකයෝ, වගේ ඉවුන් export කරන්න තියෙන්නේ ඔය වගේ යුද්ධ වලට
    එකගයි, සංස්කෘතිකයි! :baffled:
     
    • Like
    Reactions: Omega_Jay

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඊශ්‍රාලේ ගොවිතැන් වලට කියලා හෙන සෙට් එකක් ගන්නවා නේ..... උන් ට තියෙන්නේ බෝඩරේ වවන්න.... ආයුධ පුහුණුවත් දෙනවා ඇති.හදිසි යුද්ධයක් ආවොත් ඒක නිකන්ම ඉදිරි ආරක්ශක වලළ්ල වෙනවා.ඔය සුපිරි ජාතීන් කියන එව්වෝ ගොඩක් අය තාම වහළ්ලු ( Prisoners ) පාවිච්චි කරනවා. මම නම් කියන්නේ නීතියෙන් හරි අවනීතියෙන් හරි මෙහෙ හිරේ ඉන්න මරණ දඬුවම ලැබුණ එවුන් ස්ත්‍රී දූශකයෝ, වගේ ඉවුන් export කරන්න තියෙන්නේ ඔය වගේ යුද්ධ වලට
    "ආයුධ පුහුණුවත් දෙනවා ඇති." කෙලින්ම බොරුව කියන්න බැරි හින්ද "ආයුධ පුහුණුවත් දෙනවා ඇති." වගේ එකක් නේද මේ දෙන්නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,808
    113
    ආශ්චර්යමත් රටක
    මුන්ට බොරු කියලා අන්දලා කොළඹ වෙනස කරපු හිඟන්නා කවුද දන්නෙ නෑ 🤮

    පංකාව තමා දියුණු වෙනව නං රට. ඔය තියෙන්නෙ දියුණු වෙන විදිය 🤣🤣