සුපිරිම රුසියන් වෙබ් site +app ටිකක් තියෙනවා. ඔයාලත් Use කරන මේ වගේ web site කියෙනවා නම් කියන්න.
Ya.ru ගුගල් එකේ හොයාගන්න නැති legal and illegal ගොඩක් දේවල් මෙකේ තියෙනවා. ( අලුත්ම movie, TV series, වැල
)
VK facebook එක වෙනුවට රුසියාන් වුන් use කරන එකක්.
vk Video අලුත් movie 4k කොලියයට stream කරන්න පුලුවන්. Netflix subscription ගන්න ඕනේ නැ. (හොයන්න ya.ru යුස් කරන්න ඕන website එකේ හෙව්වට හොයාගන්න පුලුවන් වුනේ නැ මට)
ok.ru youtube වෙනුවට උන් පාවිච්චි කරන web එකක් මේකත්
පට්ට ගොඩක් movies මෙකෙත් තියෙනවා
(මෙකේ sub wwb එකක් තියෙනවා Ok.xxx කියලා ඒකට නම් ගිහිල්ලම බලන්න ඕන)
මට ඉස්සර සෙට් වුනා software බාන්නත් web එකක් ඒක නම් දැන් වැඩ නැ.
ඔයාලත් දන්න මේ වගේ web තියේ නම් අපිවත් දැනුවත්
කරන්න