රුසියානු_මගීයානය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    රුසියානු_මගීයානය

    රුසියානු මගීයානය විනාශ වුනේ ත්‍රස්ත ප්‍රහාරයකින් - රුසියාව


    රුසියානු ගුවන් යානය ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට කඩා වැටී ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වී මෙන් බව රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවා ප්‍රධානි, අලෙක්සන්දර් බොර්ට්නිකොෆ් ප්‍රකාශ කරයි.
    මෙම ගුවන් යානය ඉකුත් මාසයේදී කඩා වැටී විනාශ විය.
    එම එයාර් බස් ගුවන් යානයේ සුන් බුන් වල යානයේ නොතිබිය යුතු පුපුරන ද්‍රව්‍ය ශේෂයන් සොයා ගත් බව ආරක්ෂක සේවා ප්‍රධානියා රුසියානු ජනාධිපති පුතින් ට දන්වා තිබේ.
    ගුවන් යානයේ ගමන් කළ 224 දෙනාම මිය ගිය අතර ඉන් වැඩි දෙනෙක් රුසියානු සංචාරකයන්.
    ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ තමන් ගුවන් යානයට පහර දුන් බවයි.
    ඊට සම්බන්ධ පුද්ගලයන් සොයා ඔවුන්ට දඬුවම් පමුණුවන බවට රුසියානු ජනාධිපති පූතින් ප්‍රතිඥා දී තිබේ.


    BBC
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    151106064051_russia_metrojet_wreckage_512x288_epa_nocredit.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    224+131 = 355 :shocked: කෝටි ගණන් වියදන් කරල කරන ගුවන් ප්‍රහාර වගේද ISIS එක ෂොට් දෙකෙන් 350 මරල :baffled::baffled:

    :yes:ISIS උන් ඕක කරා කිව්වට රුසියාව විශ්වාස කරේ නැහැනේ..අනේ මන්දා කොහෙන් ගියත් අහිංසක මිනිස්සු තමා මැරෙන්නේ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:ISIS උන් ඕක කරා කිව්වට රුසියාව විශ්වාස කරේ නැහැනේ..අනේ මන්දා කොහෙන් ගියත් අහිංසක මිනිස්සු තමා මැරෙන්නේ..

    ඔව් බං නිකමට හිතපන් පැරිස් වල එදා ඉඳල තියෙන්නේ හත් අට දෙනයි. මුන් ප්ලෑන් කරලා සීයක් විතර දාල තිබ්බනං කීයක් මැරෙයිද :(:(