උඹ කියන්නේ පට්ට විදියට යන්නේ රුසියා දැන්. ගොඩක්ම ගෙනියන්නේ ෆැක්ටරි වලට වැඩ කියල. ගියපු උන් කියනව ගු ගොඩක් කියල. උන්ගේ පාස්පෝට් ඔක්කොම ගන්නවලු. දුර ගමන් කොහේ වත් යන්න දෙන්නෙත් නෑ ලු. පඩි ලක්ෂ 1-2 අතර,ඔය රටට ජොබ් හොයන යන්න පුකේ ඉඳලම පිස්සු වෙන්න ඕන.
පව් බන් එහෙම කියන්න එපා. ලංකාවෙ ඉඳල දියුණුවක් නැති හින්දනෙ ඔහොම හරි යන්නෙ. අනික අපේම මිනිස්සු බන්. බනිනව නන් බැනපන් බොරු කියල මිනිස්සුන්ගෙ සල්ලි ගසාකාල පහත් වැඩ කරන එවුන්ටඔය රටට ජොබ් හොයන යන්න පුකේ ඉඳලම පිස්සු වෙන්න ඕන.
ඒ ගණන් මෙහෙ ඉඳලත් හොයන්න පුළුවන් නේ.උඹ කියන්නේ පට්ට විදියට යන්නේ රුසියා දැන්. ගොඩක්ම ගෙනියන්නේ ෆැක්ටරි වලට වැඩ කියල. ගියපු උන් කියනව ගු ගොඩක් කියල. උන්ගේ පාස්පෝට් ඔක්කොම ගන්නවලු. දුර ගමන් කොහේ වත් යන්න දෙන්නෙත් නෑ ලු. පඩි ලක්ෂ 1-2 අතර,
ඔව් බන්. දන්නේ නැද්ද ඉතින් ඊටවඩා අඩු පඩි ගත්ත උන් තමයි යන්නේ. තිස් හතලිස් දාහේ පඩි ගත්තු අය. උන් ගෙනියන්නේ ලක්ස දෙක තුන වගේ ගන්න පුළුවන් කියල. මෙලෝ රහක් නෑ කියනව ගියපු උන්. හැබැයි මම දන්න උන් වැඩ කරන ප්ලේස් මේ වීඩියෝ එකේ තැනට වඩා නම් සිය ගුණයක් හොදයි.ඒ ගණන් මෙහෙ ඉඳලත් හොයන්න පුළුවන් නේ.
Ow ban war kaaleth ehe unta padayak tharamwath gaanak thibbe na. Ape unuth hitiya hoda thAn wala kisima gaanak nAthuwa. sakke gahanna danne nAthi unaama thamai awulaඔව් බන්. දන්නේ නැද්ද ඉතින් ඊටවඩා අඩු පඩි ගත්ත උන් තමයි යන්නේ. තිස් හතලිස් දාහේ පඩි ගත්තු අය. උන් ගෙනියන්නේ ලක්ස දෙක තුන වගේ ගන්න පුළුවන් කියල. මෙලෝ රහක් නෑ කියනව ගියපු උන්. හැබැයි මම දන්න උන් වැඩ කරන ප්ලේස් මේ වීඩියෝ එකේ තැනට වඩා නම් සිය ගුණයක් හොදයි.
අසරණකම තමා . අස්වැසුම අරන් හොර පොල් ගෙඩියක් කඩාගෙන බ්‍රෝකර් වැඩක් කරලා ඉන්න දන් නැ ලංකාවේ .ඔය රටට ජොබ් හොයන යන්න පුකේ ඉඳලම පිස්සු වෙන්න ඕන.