රුසියාවට ගොස් අතරමන් වූ ශ්‍රී ලාංකිකයෝ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    Trump ගේ USA වගේ නෙවෙයි පුටින්ගේ රුසියාව. Ewww මොන ජරා රටක් ද මේ
    😬
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,356
    6,067
    113
    ඔය රටට ජොබ් හොයන යන්න පුකේ ඉඳලම පිස්සු වෙන්න ඕන.
    උඹ කියන්නේ පට්ට විදියට යන්නේ රුසියා දැන්. ගොඩක්ම ගෙනියන්නේ ෆැක්ටරි වලට වැඩ කියල. ගියපු උන් කියනව ගු ගොඩක් කියල. උන්ගේ පාස්පෝට් ඔක්කොම ගන්නවලු. දුර ගමන් කොහේ වත් යන්න දෙන්නෙත් නෑ ලු. පඩි ලක්ෂ 1-2 අතර,
     
    • Sad
    Reactions: Inigo Montoya

    nidarsha91

    Well-known member
  • ඔය රටට ජොබ් හොයන යන්න පුකේ ඉඳලම පිස්සු වෙන්න ඕන.
    පව් බන් එහෙම කියන්න එපා. ලංකාවෙ ඉඳල දියුණුවක් නැති හින්දනෙ ඔහොම හරි යන්නෙ. අනික අපේම මිනිස්සු බන්. බනිනව නන් බැනපන් බොරු කියල මිනිස්සුන්ගෙ සල්ලි ගසාකාල පහත් වැඩ කරන එවුන්ට
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,836
    15,135
    113
    35
    Spain
    උඹ කියන්නේ පට්ට විදියට යන්නේ රුසියා දැන්. ගොඩක්ම ගෙනියන්නේ ෆැක්ටරි වලට වැඩ කියල. ගියපු උන් කියනව ගු ගොඩක් කියල. උන්ගේ පාස්පෝට් ඔක්කොම ගන්නවලු. දුර ගමන් කොහේ වත් යන්න දෙන්නෙත් නෑ ලු. පඩි ලක්ෂ 1-2 අතර,
    ඒ ගණන් මෙහෙ ඉඳලත් හොයන්න පුළුවන් නේ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,356
    6,067
    113
    ඒ ගණන් මෙහෙ ඉඳලත් හොයන්න පුළුවන් නේ.
    ඔව් බන්. දන්නේ නැද්ද ඉතින් ඊටවඩා අඩු පඩි ගත්ත උන් තමයි යන්නේ. තිස් හතලිස් දාහේ පඩි ගත්තු අය. උන් ගෙනියන්නේ ලක්ස දෙක තුන වගේ ගන්න පුළුවන් කියල. මෙලෝ රහක් නෑ කියනව ගියපු උන්. හැබැයි මම දන්න උන් වැඩ කරන ප්ලේස් මේ වීඩියෝ එකේ තැනට වඩා නම් සිය ගුණයක් හොදයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    nidarsha91

    Well-known member
  • ඔව් බන්. දන්නේ නැද්ද ඉතින් ඊටවඩා අඩු පඩි ගත්ත උන් තමයි යන්නේ. තිස් හතලිස් දාහේ පඩි ගත්තු අය. උන් ගෙනියන්නේ ලක්ස දෙක තුන වගේ ගන්න පුළුවන් කියල. මෙලෝ රහක් නෑ කියනව ගියපු උන්. හැබැයි මම දන්න උන් වැඩ කරන ප්ලේස් මේ වීඩියෝ එකේ තැනට වඩා නම් සිය ගුණයක් හොදයි.
    Ow ban war kaaleth ehe unta padayak tharamwath gaanak thibbe na. Ape unuth hitiya hoda thAn wala kisima gaanak nAthuwa. sakke gahanna danne nAthi unaama thamai awula
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,648
    50,016
    113
    සේදවත්ත
    ඔය රටට ජොබ් හොයන යන්න පුකේ ඉඳලම පිස්සු වෙන්න ඕන.
    අසරණකම තමා . අස්වැසුම අරන් හොර පොල් ගෙඩියක් කඩාගෙන බ්‍රෝකර් වැඩක් කරලා ඉන්න දන් නැ ලංකාවේ .
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,005
    21,211
    113
    Visait dala russia yanna pissuda yakoo
    Dan ithiya topiya kapan
    Oita wada hoday dubai
    Laksha10 8 wage yanne
    Laksha 21 pissuda hutto 😂
     
    • Like
    Reactions: pahan1989

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    ඔහොම බේරුන එක හොදයි , යුද්දේ front line දාන්නේ නැතුව.
    තාමත් මේවට අහු වෙන එවුන් ඉන්නවනේ .