රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මට තියෙන ප්‍රශ්නෙ
    රුසියාවා යුක්‍රේනෙට ගහන්න පටන් ගත්තෙ
    යුක්‍රෙනෙ නේටො එකට වෙන්න යනව කියල
    දැන් නේටො එක powerful නම් ඇයි උන් යුක්‍රේන් වලට NATO සාමාජිකත්වය දීල
    රුසියාවෙන් යුක්‍රේනෙ බේරා ගන්නෙ නැත්තෙ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    මට තියෙන ප්‍රශ්නෙ
    රුසියාවා යුක්‍රේනෙට ගහන්න පටන් ගත්තෙ
    යුක්‍රෙනෙ නේටො එකට වෙන්න යනව කියල
    දැන් නේටො එක powerful නම් ඇයි උන් යුක්‍රේන් වලට NATO සාමාජිකත්වය දීල
    රුසියාවෙන් යුක්‍රේනෙ බේරා ගන්නෙ නැත්තෙ
    because most people would like to live a little longer on planet earth. :baffled:
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,439
    1,464
    113
    IN THE INTERNET
    මන් නම් කියන්නේ ukraine වලට හොඳටම Support කරලා russia weak කරලා පස්සේ ඔක්කොම බැහැලා ඉවරයක් කරල දාන්න thiyennne😂
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මන් නම් කියන්නේ ukraine වලට හොඳටම Support කරලා russia weak කරලා පස්සේ ඔක්කොම බැහැලා ඉවරයක් කරල දාන්න thiyennne😂
    ඕක කරන්න තමයි නේටෝ එක අවුරුදු 3ක් තිස්සෙ තටමන්නෙ, තාම බැරි උනා :lol:
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    Meanwhile… Good luck For German economy..! Fucking loosers.. :lol: :lol:

    Bosch to axe 5,550 jobs in latest blow to German auto sector​


    Nov 22 (Reuters) - Robert Bosch (ROBG.UL) said on Friday the company plans to cut up to 5,550 jobs, the latest sign of struggle in Germany's creaking auto sector, which is grappling with competition from cheaper Chinese rivals and weak demand.
    Bosch, the world's biggest car parts supplier, said it is planning to cut 3,500 jobs by end-2027 in its cross-domain computer solutions division, half of which will be at German sites, flagging weak demand in intelligent driver assistance systems and solutions for automated driving.

    https://www.reuters.com/business/au...bs-latest-blow-german-auto-sector-2024-11-22/

    Aint this the truth..


    ------ Post added on Nov 24, 2024 at 6:57 PM


    ------ Post added on Nov 24, 2024 at 7:22 PM
     
    • Like
    Reactions: Miami-Vice

    Similar threads