රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    රුසියාව nato රටකට ගහන්න තරම්ම පුටින් ට්‍රැක පැනපු මෝඩයෙක් කියලා හිතන්න බැ. එහෙම කලොත් මුන් තනියම ගහනවා යැ, nato විදිහටනේ ගහන්නේ. ගැහු⁣වොත් නම් අනිවා කුඩු වෙන්නම ගහන්න ඕනා රුසියාවට. යුක්⁣⁣රේන ප්‍රශ්න වෙනයි, ලෝක යුද්ධ දාගන්න හදනවානම් ඒවා වෙනයි.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔපන් කන්ට්‍රි වොර් එකක් ආවොත් රුසියාවයි උතුරු කොරියාවයි කනවා කැමක් ලොවෙත් නැතිවෙන්න...උන්ගෙ විශිල් විතරයි බල්ටි තිබ්බත් හිතන තරම් ලෙසියෙන් ගහ්හ බැ...නෙටො ඉන්නෙ වොර් රිලැක්ස් රටවල්...තවම අව් එහෙම්පිටින්න තියාගෙන,,
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526

    නේටෝ රටවල් ඉතුරු වෙයි කියල හිතන්නත් අමාරුයි... චීනෙ, ඉන්දියාව රුසියාවට සෙට් උනොත් වැඩේ අනිත් පැත්තට යන්නත් පුලුවං
     
    • Like
    • Haha
    Reactions: G Starlin and NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,731
    113
    බැරිකමකුත් නෑ රුසියාව දැම්ම අඩනව නිව්ක් වලින් ගහනව ඔන්න අර stormshadow missle වලිනුයි ඇමරිකන් ATACMS වලිනුයි ගැහුව කියල...
     
    • Like
    Reactions: NRTG

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නේටෝ රටවල් ඉතුරු වෙයි කියල හිතන්නත් අමාරුයි... චීනෙ, ඉන්දියාව රුසියාවට සෙට් උනොත් වැඩේ අනිත් පැත්තට යන්නත් පුලුවං
    එහෙම කියන්න අමරුයි බන්...නෙටො වලට අත තිබ්බොත් ඇමරිකන් ඇටක් එකක් සුවර්
     
    • Like
    Reactions: NRTG

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    නේටෝ රටවල් ඉතුරු වෙයි කියල හිතන්නත් අමාරුයි... චීනෙ, ඉන්දියාව රුසියාවට සෙට් උනොත් වැඩේ අනිත් පැත්තට යන්නත් පුලුවං
    :lol: :lol: china and india, ai bambuwa, uba hithuwada indian un russian un venuven merai kiyala, china unta ona unge economy eka vitharai
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    එහෙම කියන්න අමරුයි බන්...නෙටො වලට අත තිබ්බොත් ඇමරිකන් ඇටක් එකක් සුවර්
    ඇමරිකාවටත් ලේසි වෙන්නෙ නෑ රුසියාවෙ නියුක්ලියර් පවර් එකත් එක්ක බැලුවම.... කොහොමටත් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි න්යශ්ටික යුද්ධෙක ප්‍රතිපලය කොහොම වෙයිද කියල

    :lol: :lol: china and india, ai bambuwa, uba hithuwada indian un russian un venuven merai kiyala, china unta ona unge economy eka vitharai
    ඉන්ඩියා/රෂියා රිලේශන්ශිප් එක ගැන හොයල බලපං... චීනෙට ඉකොනොමියක් ඉතුරු වෙන්නෙ නෑ නේටෝ/රෂියා යුද්ධයක් ගියොත්....
    ට්‍රම්ප් තරහයි චීනෙත් එක්ක... ලොකු චාන්ස් එකක් තියෙනව චීනෙ රුසියාවට සපෝට් කරන්න
    ------ Post added on Nov 22, 2024 at 6:00 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    නේටෝ රටවල් ඉතුරු වෙයි කියල හිතන්නත් අමාරුයි... චීනෙ, ඉන්දියාව රුසියාවට සෙට් උනොත් වැඩේ අනිත් පැත්තට යන්නත් පුලුවං
    චීනේ නිකං තමන්ගේ ආර්ථික ස්ථායිතාව බිලි දෙන්නේ නැ. උන්ට තමයි බටහිර ලොකුවටම ඕනා.
    ජියෝපොලිටිකලි ප්‍රතිපක්ෂ චිනයයි ඉන්දියාවයි එකම පැත්තකින් යුද්ධ කරන්නෙත් නැ. උන් දෙන්නාට රුසියාවට මැරෙනවාට වඩා ට්‍රිලියන ගානක ඉන්දියන් සාගරේ බේරගන්න තියනවා. තව එකට යන්න 🙄

    රුසියාව මුන් එක්ක හාද වෙන්නේ හැකි පමණ තමන්ගේ ආර්ථික කවුළුව විවර කරගන්න. ප්‍රථම යුධ සේයාවෙදිම ඉන්දියාව හා චිනේ ටටා කියනවා.

    මොකද ඉන්දියාව හා චීණය දන්නවා තමන්ගේ රටේ ආරක්ෂාව තියෙන්නේ ආර්ථික ස්ථායිතාව මතයි කියලා. හමුදාවෙන් ජාතික ආරක්ෂාව මැනිම දශක ගාණකට කලින් පොත පතෙන් ගැලවුනා.
     
    චීනෙට ඉකොනොමියක් ඉතුරු වෙන්නෙ නෑ නේටෝ/රෂියා යුද්ධයක් ගියොත්....
    ට්‍රම්ප් තරහයි චීනෙත් එක්ක... ලොකු චාන්ස් එකක් තියෙනව චීනෙ රුසියාවට සපෝට් කරන්න
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    චීනෙට ඉකොනොමියක් ඉතුරු වෙන්නෙ නෑ නේටෝ/රෂියා යුද්ධයක් ගියොත්....
    යුද්ධයක් ගි⁣යොත් චීනයට මල්ල කරේ. සැහෙන වාසි කාර්මික රටවල් වලට.
    මුන් පැත්තක ඉදන් ලෙසට හම්බ කරනවා.

    ට්‍රම්ප් තරහයි චීනෙත් එක්ක...
    2016-2020 හිරවෙලාද තාම.
    ට්‍රම්ප් මේ පාර ගහන්නේ වෙනම ගේමක්. උගේ මේ පාර කතා හා ඉන්ඉකිබිති ළඟ ළඟ පත්කිරිම් යෝජනා දෙස බලන්න.
    ලොකු චාන්ස් එකක් තියෙනව චීනෙ රුසියාවට සපෝට් කරන්න
    දෙපැත්තටම සපෝට් කරලා ගාන කපාගන්නවා.
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මම පොඩි සිලෝ එකක් හදාගෙන යනව
    ගෙදර තුන්දෙනාටයි, බල්ලටයි පූසටයි ඉන්න
    Blast from the past බලල නැත්තං බලපං :lol:

    යුද්ධයක් ගි⁣යොත් චීනයට මල්ල කරේ. සැහෙන වාසි කාර්මික රටවල් වලට.
    මුන් පැත්තක ඉදන් ලෙසට හම්බ කරනවා.

    2016-2020 හිරවෙලාද තාම.
    ට්‍රම්ප් මේ පාර ගහන්නේ වෙනම ගේමක්. උගේ මේ පාර කතා හා ඉන්ඉකිබිති ළඟ ළඟ පත්කිරිම් යෝජනා දෙස බලන්න.

    දෙපැත්තටම සපෝට් කරලා ගාන කපාගන්නවා.
    න්යශ්ටික යුද්ධයක් ගියොත් රුසියාව වගේම බටහිර රටවල් ඉතුරු වෙන්නෙත් නෑ
    ------ Post added on Nov 22, 2024 at 6:19 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    න්යශ්ටික යුද්ධයක් ගියොත් රුසියාව වගේම බටහිර රටවල් ඉතුරු වෙන්නෙත් නෑ
    ------ Post added on Nov 22, 2024 at 6:19 PM
    නියුක්, සෙල්ලම් බඩු කියලා හිතුවාද බං යුද්ධයක් උන ගමන් ගහලා දාන්න 😄😄
    අනුන්ගේ යුද්ධයක් උනත් වැඩේ වෙන පුලුවන් විදිහක් ගැන කතා කරමු.
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    නියුක්, සෙල්ලම් බඩු කියලා හිතුවාද බං යුද්ධයක් උන ගමන් ගහලා දාන්න 😄😄
    අනුන්ගේ යුද්ධයක් උනත් වැඩේ වෙන පුලුවන් විදිහක් ගැන කතා කරමු.
    නියුක් පාවිච්චි කරන්නෙ නැතුව තනි රටක් නේටෝ එකේ රටවල් 32ක් එක්ක යුද්ධ කරන්නෙ කොහොමද? උණ වෙඩි ගහලද? :lol:
     
    Similar threads