රුසියාවට සහ චීනයට පුක දීගෙන ඉන්න උන්ට අවසානයේ අත්වන ඉරණම මෙන්න.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    642963201_1224661766548005_612832361085277575_n.jpg

    ලෝක දේශපාලන ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන පැහැදිලි සත්‍යයක් නම්, රුසියාව හෝ චීනය වැනි බලවතුන් මතම යැපෙමින් තම රටවල් පාලනය කළ කිසිදු නායකයෙකුට අවසානයේදී යහපත් ප්‍රතිඵල අත් නොවූ බවයි. රැසියාව හා චීනය වැනි බලවතුන් සැමවිටම කටයුතු කරන්නේ තමන්ගේ දේශපාලනික සහ ආර්ථික උවමනාවන් ඉටුකර ගැනීමට මිස, තමන්ව විශ්වාස කරන පාලකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට නොවන බව ඉතිහාසය මැනවින් සාක්ෂි දරයි.

    රුසියාව සහ චීනය කෙරෙහි පමණක් විශ්වාසය තබා කටයුතු කෙරූ ඉරානයේ අයතුල්ලා කුමේනිට (Ayatollah Khamenei) ද ඊයේ මෙවැනිම ඉරණමකට මුහුණ දීමට සිදු විය

    ඉතිහාසය පුරා රුසියාව හෝ චීනය මත විශ්වාසය තැබූ බොහෝ නායකයන්ට අත් වූයේ මරණය, සිරගත වීම, රටින් පිටුවහල් වීම හෝ තම රටවල් අළු දූවිලි බවට පත් කරගෙන බලයේ රැඳී සිටීමට සිදු වීමයි. එලෙස විනාශයට පත් වූ සහ දැනට දැඩි අර්බුදයක පසුවන ප්‍රධාන නායකයන් ලැයිස්තුවක් ඇත.

    * නිකොලායි චෞසෙස්කු (රුමේනියාව)

    * මොහොමඩ් නජිබුල්ලා (ඇෆ්ගනිස්ථානය)

    * එරික් හොනෙකර් (නැගෙනහිර ජර්මනිය)

    * පෝල් පොට් (කාම්බෝජය)

    * සදාම් හුසේන් (ඉරාකය)

    * මුවම්මර් ගඩාෆි (ලිබියාව)

    * බෂීර් අල් අසාද් (සිරියාව)

    * නිකලස් මදුරෝ (වෙනිසියුලාව)

    * ස්ලොබොඩන් මිලොසෙවික් (යුගෝස්ලාවියාව)

    * වික්ටර් යනුකොවිච් (යුක්රේනය)

    * සැමුවෙල් ඩෝ (ලයිබීරියාව)

    * අලි අබ්දුල්ලා සාලේ (යේමනය)

    * මවුරිස් බිෂොප් (ග්‍රෙනාඩාව)

    * ඉම්රේ නාගී (හංගේරියාව)

    * ඇලෙක්සැන්ඩර් ඩබ්චෙක් (චෙකොස්ලොවැකියාව)

    * මතියස් රකොසි (හංගේරියාව)

    * හිස්නි කොජා (ඇල්බේනියාව)

    * මොන්ගුටු සෙසේ සෙකෝ (සයිරේ/කොංගෝ)

    * මෙන්ගිස්ටු හයිලේ මරියම් (ඉතියෝපියාව)

    මෙම නායකයන් සියලු දෙනාම පාහේ රුසියාවේ හෝ චීනයේ සමීප මිතුරන් ලෙස පෙනී සිටි අතර, තම රටේ සම්පත් එම රටවල් වලට පාවා දෙමින් තමන්ගේ ජනතාව ඝාතනය කරමින් මර්දනය කරමින් ඒකාධිපති පාලනයන් පවත්වාගෙන ගියහ. නමුත් ඔවුන්ගේ අවසානය පැමිණි මොහොතේ, එනම් ජනතා කැරලි හෝ විදේශ ආක්‍රමණ හමුවේ ඔවුන් අසරණ වූ විට, රුසියාව හෝ චීනය ඔවුන්ව බේරා ගැනීමට කිසිදු සැබෑ මැදිහත්වීමක් කළේ නැත. අසාද් පමනක් රැසියාවට පැනගොස් සිටින අතර වෙනිසියුලාවෙි නිකලස් මදුරෝ වැනි නායකයන් අද සිරගතව සිටින්නේ තම රටවල් සම්පූර්ණයෙන්ම විනාශ වී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වීමෙන් පසුවය.

    අයතුල්ලා කුමේනිගේ මියයාම සහ ඉරානයේ අනාගතය

    ඉරානයේ අයතුල්ලා කුමේනි ද මේ වන විට එම වැරදි මාවතේම ගමන් කරමින් මියගොස් ඇත.රුසියාවට යුධමය ආධාර දෙමින් සහ චීනය සමඟ මහා පරිමාණ ආර්ථික ගිවිසුම් ගසමින් ඔහු සිතුවේ එම බලවතුන් තමන්ව සහ තම පාලනය ආරක්ෂා කරනු ඇති බවයි. නමුත් සත්‍යය නම්, ඉරානය අභ්‍යන්තරයෙන් බිඳ වැටෙන මොහොතක හෝ විශාල විදේශ ආක්‍රමණයකට මුහුණ දෙන මොහොතක, රුසියාව හෝ චීනය තමන්ගේ හමුදාවන් එවා කුමේනිව බේරා ගැනීමට කිසිසේත් ඉදිරිපත් නොවුයේය. ඔවුන් කරේ ඉරානයේ තෙල් සහ උපායමාර්ගික සම්පත් තමන්ගේ වාසියට පාවිච්චි කර, අවසානයේ කුමේනිටද සදාම්ට හෝ ගඩාෆිට අත් වූ ඉරණමම අත් වීමට ඉඩ හැර බලා සිටීමයි.

    ඉහත සඳහන් කළ කිසිදු නායකයෙකු වෙනුවෙන් රුසියාව හෝ චීනය සිය ජීවිත හෝ සම්පත් පූජා කළේ නැත. ඔවුන් කළේ එම නායකයන්ව තමන්ගේ උවමනා එපාකම් සඳහා රූකඩ ලෙස පාවිච්චි කර, අවසාන විනාශය පැමිණි විට ඔවුන්ව අතහැර දැමීමයි. එබැවින්, කිසිදු පාලකයෙකු රුසියාව හෝ චීනය වැනි බලවතුන්ගේ පොරොන්දු විශ්වාස කරමින් රාජ්‍ය පාලනය නොකළ යුතුය. ඔවුන් තමන්ගේ ඔිනෑ එපාකම් සදහා පාවිච්චි කර ඔබේ මරණය හෝ විනාශය හමුවේ මුනිවත රැකීම ඔවුන්ගේ සැබෑ ස්වභාවයයි.

    මාරී - Production
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,541
    113
    China Walata USA Ekka Happenda Technology Ekak Ne. Kohomath War Experience Ekakuth Ne. Bayadu Jathiyak
     
    • Like
    Reactions: Hyperx99

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    There was no mutual defense treaty between China and Iran.

    I don't think they have defense deals with any country actually
     
    • Like
    Reactions: Mawathagama

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    ඉතින් ඉන්ද්‍රජිත් ඇමෙරිකාවේ මිලිටරි බේස් හදාගත්ත ගල්ෆ් රටවල් වලට දැන් වෙලා තියෙන දේ බලපන්කො

    උන් මිලිටරි බේස් එක හදලා අත හෝදන් බලන් ඉන්නවා, රටේ උන් කනවා. උන් එන්නේ නෑ උදව් කරන්න

    හොඳම දේ තමයි keells එකට පුක දෙන එක. බොක දාන්න යන්න පුළුවන්, nexus offers වලින් අඩුවට වට්ටක්ක අලගුඩුවෝ ගන්න පුළුවන්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    Lol. USA left all their supporters to the mercy of Taliban. If not for the land borders same happens to Zelensky. US is not coming to rescue Zelensky if he's killed today.
    Also, your article (copied from somewhere without reading) says that those leaders reigned killing their people. Yes some did. But Azad did not. Gadaffi, Saddam, Maduro... None of them did. The writer has had an enormous dose of western propaganda and has vomited it on that paper.
    The bottom line is, all depends on mutual treaties, relationships, and the betterment of their own countries i.e. Russia, China, USA, or anyone.
    Many of those leaders you mentioned were made tyrants by the western propaganda. Don't forget that even the US president himself proves that they are propaganda.
    For all those countries what matters is the well being of their own citizens, except our current leaders.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,651
    113
    he was given calls from russia to go and live there . but he refused and told that he will face death. that is the reason his close family also were with him. this is nothing about puka or paka...its called leadership. he did not want to leave his people and run away like other leaders. it takes a lot of commitment. also he is an old man and had told that his time is over..
     
    Seems True Indeed. For Sure Kinithulla Has No Intension To Hide And He Knows Death Will Come. Not Likely Much a Hard Kill At All.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,861
    113
    Nugegoda, Sri Lanka
    A leader chosen without a fair election process doesn't have the right to call the citizenry "his people"
    Well you can have many systems to govern the people right? You think that the correct way is the election process.. but there could be other ways as well.. like China

    Like our retarded folks elected a Gon wassa based on majority of idiots.. :lol:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,907
    113
    642963201_1224661766548005_612832361085277575_n.jpg

    ලෝක දේශපාලන ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන පැහැදිලි සත්‍යයක් නම්, රුසියාව හෝ චීනය වැනි බලවතුන් මතම යැපෙමින් තම රටවල් පාලනය කළ කිසිදු නායකයෙකුට අවසානයේදී යහපත් ප්‍රතිඵල අත් නොවූ බවයි. රැසියාව හා චීනය වැනි බලවතුන් සැමවිටම කටයුතු කරන්නේ තමන්ගේ දේශපාලනික සහ ආර්ථික උවමනාවන් ඉටුකර ගැනීමට මිස, තමන්ව විශ්වාස කරන පාලකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට නොවන බව ඉතිහාසය මැනවින් සාක්ෂි දරයි.

    රුසියාව සහ චීනය කෙරෙහි පමණක් විශ්වාසය තබා කටයුතු කෙරූ ඉරානයේ අයතුල්ලා කුමේනිට (Ayatollah Khamenei) ද ඊයේ මෙවැනිම ඉරණමකට මුහුණ දීමට සිදු විය

    ඉතිහාසය පුරා රුසියාව හෝ චීනය මත විශ්වාසය තැබූ බොහෝ නායකයන්ට අත් වූයේ මරණය, සිරගත වීම, රටින් පිටුවහල් වීම හෝ තම රටවල් අළු දූවිලි බවට පත් කරගෙන බලයේ රැඳී සිටීමට සිදු වීමයි. එලෙස විනාශයට පත් වූ සහ දැනට දැඩි අර්බුදයක පසුවන ප්‍රධාන නායකයන් ලැයිස්තුවක් ඇත.

    * නිකොලායි චෞසෙස්කු (රුමේනියාව)

    * මොහොමඩ් නජිබුල්ලා (ඇෆ්ගනිස්ථානය)

    * එරික් හොනෙකර් (නැගෙනහිර ජර්මනිය)

    * පෝල් පොට් (කාම්බෝජය)

    * සදාම් හුසේන් (ඉරාකය)

    * මුවම්මර් ගඩාෆි (ලිබියාව)

    * බෂීර් අල් අසාද් (සිරියාව)

    * නිකලස් මදුරෝ (වෙනිසියුලාව)

    * ස්ලොබොඩන් මිලොසෙවික් (යුගෝස්ලාවියාව)

    * වික්ටර් යනුකොවිච් (යුක්රේනය)

    * සැමුවෙල් ඩෝ (ලයිබීරියාව)

    * අලි අබ්දුල්ලා සාලේ (යේමනය)

    * මවුරිස් බිෂොප් (ග්‍රෙනාඩාව)

    * ඉම්රේ නාගී (හංගේරියාව)

    * ඇලෙක්සැන්ඩර් ඩබ්චෙක් (චෙකොස්ලොවැකියාව)

    * මතියස් රකොසි (හංගේරියාව)

    * හිස්නි කොජා (ඇල්බේනියාව)

    * මොන්ගුටු සෙසේ සෙකෝ (සයිරේ/කොංගෝ)

    * මෙන්ගිස්ටු හයිලේ මරියම් (ඉතියෝපියාව)

    මෙම නායකයන් සියලු දෙනාම පාහේ රුසියාවේ හෝ චීනයේ සමීප මිතුරන් ලෙස පෙනී සිටි අතර, තම රටේ සම්පත් එම රටවල් වලට පාවා දෙමින් තමන්ගේ ජනතාව ඝාතනය කරමින් මර්දනය කරමින් ඒකාධිපති පාලනයන් පවත්වාගෙන ගියහ. නමුත් ඔවුන්ගේ අවසානය පැමිණි මොහොතේ, එනම් ජනතා කැරලි හෝ විදේශ ආක්‍රමණ හමුවේ ඔවුන් අසරණ වූ විට, රුසියාව හෝ චීනය ඔවුන්ව බේරා ගැනීමට කිසිදු සැබෑ මැදිහත්වීමක් කළේ නැත. අසාද් පමනක් රැසියාවට පැනගොස් සිටින අතර වෙනිසියුලාවෙි නිකලස් මදුරෝ වැනි නායකයන් අද සිරගතව සිටින්නේ තම රටවල් සම්පූර්ණයෙන්ම විනාශ වී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වීමෙන් පසුවය.

    අයතුල්ලා කුමේනිගේ මියයාම සහ ඉරානයේ අනාගතය

    ඉරානයේ අයතුල්ලා කුමේනි ද මේ වන විට එම වැරදි මාවතේම ගමන් කරමින් මියගොස් ඇත.රුසියාවට යුධමය ආධාර දෙමින් සහ චීනය සමඟ මහා පරිමාණ ආර්ථික ගිවිසුම් ගසමින් ඔහු සිතුවේ එම බලවතුන් තමන්ව සහ තම පාලනය ආරක්ෂා කරනු ඇති බවයි. නමුත් සත්‍යය නම්, ඉරානය අභ්‍යන්තරයෙන් බිඳ වැටෙන මොහොතක හෝ විශාල විදේශ ආක්‍රමණයකට මුහුණ දෙන මොහොතක, රුසියාව හෝ චීනය තමන්ගේ හමුදාවන් එවා කුමේනිව බේරා ගැනීමට කිසිසේත් ඉදිරිපත් නොවුයේය. ඔවුන් කරේ ඉරානයේ තෙල් සහ උපායමාර්ගික සම්පත් තමන්ගේ වාසියට පාවිච්චි කර, අවසානයේ කුමේනිටද සදාම්ට හෝ ගඩාෆිට අත් වූ ඉරණමම අත් වීමට ඉඩ හැර බලා සිටීමයි.

    ඉහත සඳහන් කළ කිසිදු නායකයෙකු වෙනුවෙන් රුසියාව හෝ චීනය සිය ජීවිත හෝ සම්පත් පූජා කළේ නැත. ඔවුන් කළේ එම නායකයන්ව තමන්ගේ උවමනා එපාකම් සඳහා රූකඩ ලෙස පාවිච්චි කර, අවසාන විනාශය පැමිණි විට ඔවුන්ව අතහැර දැමීමයි. එබැවින්, කිසිදු පාලකයෙකු රුසියාව හෝ චීනය වැනි බලවතුන්ගේ පොරොන්දු විශ්වාස කරමින් රාජ්‍ය පාලනය නොකළ යුතුය. ඔවුන් තමන්ගේ ඔිනෑ එපාකම් සදහා පාවිච්චි කර ඔබේ මරණය හෝ විනාශය හමුවේ මුනිවත රැකීම ඔවුන්ගේ සැබෑ ස්වභාවයයි.

    මාරී - Production
    hariyata S300 S400 air defence eka vagee ( meewa wada karanne rusiyaawe witharai da koheda )
    chanees eewa nam katha karla wadak naa ne
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    Dan oya uda list eke Democracy eka genalla athal eke inne Libya, Syria, Ukraine.. lol.. pake Democracy.. :lol:
    අනේද කියන්නේ. ඇමෙරිකාවේ උන් චන්දෙ දෙනවා. ඒ උනාට චන්දෙ දුන්න උන්ගේ කැමත්තටද ට්‍රම්ප් ඉරානෙත් එක්ක යුද්දෙට ගියේ, නැත්තන් උගේ lobbyist ලගේ කැමත්තටද
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,861
    113
    Nugegoda, Sri Lanka
    ලංකාවේ උන්ගෙ IQ කපැසිටිය උඩ තියෙන පෝස්ට් වලින් පේනවා. මුන් හොලිවුඩ් මූවීස් වගේ කියල හිතාගෙන ඉන්නෙ Geopolitics.. :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    Well you can have many systems to govern the people right? You think that the correct way is the election process.. but there could be other ways as well.. like China

    Like our retarded folks elected a Gon wassa based on majority of idiots.. :lol:

    You're just bitter because the candidate you voted for didn't win :geek:

    elections =/= democracy

    Point is if they didn't choose you to lead them they're not "your people"
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    You're just bitter because the candidate you voted for didn't win :geek:

    Point is if they didn't choose you to lead them they're not "your people"
    Remember that Rome was named after Romulus who was not elected by people. He elected people 😅 He built a city, killed his brother, and got all vagabonds, rapists, murderers and other scum, and became king. If you ask today, anyone would say that Romans are Romulus' people.
    King Dutugemunu warred against Elara, to save his people. Dutugemunu wasn't elected democratically.
    Democracy is one way of choosing a leader. Whatever way you choose him ,when he's the ruler you are his people.