රුසියාවට_උල්කාපාතයක් කඩා වැටේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රුසියාවට_උල්කාපාතයක් කඩා වැටේ

    රුසියාවට උල්කාපාතයක් කඩා වැටේ



    ru1.jpg




    මධ්‍යම රුසියාවට කඩා වැඩුනු උල්කාපාතයක් හේතුවෙන් පුද්ගලයන් 500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මොස්කවු නගරයේ සිට කිලෝ මීටර් 1500ක් දුරකින් සිදු වී ඇති මෙම සිදුවීමේදී නිවාසවල වීදුරු බිඳී ඇති අතර මෝටර් රථවලටද හානි සිදුව තිබේ.

    උල්කාපාතය කඩාවැටුනු ස්ථානය ආසන්නයෙන්ම සිටි පිරිස් කියන්නේ ඉතා දීප්තිමත් වල්ගයක් සහිතව මෙය පොලවට කඩා වැටුණු බවත් එහිදී මහත් ශබ්ධයක්ද ඇසුනු බවයි.