රුසියාවත් බංකොලොත් 🤣🤣🙏

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    අන්න මහලොකු පුටින්ගෙ රුසියාවත් විදේශ ණය ගෙවා ගන්න බැරුව බංකොලොත්. කාලා වරෙන්කො ඉතින්. එක වල්ලෙ පොල්. 🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,536
    113
    ප*යාගල
    sorry.com
    1656328572345.png
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Russia has defaulted on its overseas debt for the first time in more than a century after missing a Sunday deadline, reports suggest.

    Russia has the money to make a $100m payment and is willing to pay, but sanctions made it impossible to get the payments to international creditors.​

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Russia has defaulted on its overseas debt for the first time in more than a century after missing a Sunday deadline, reports suggest.

    Russia has the money to make a $100m payment and is willing to pay, but sanctions made it impossible to get the payments to international creditors.​

    ekata ithin US hari EU hari ungen illaganin kiyala nikan inda tiyenne. :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අන්න මහලොකු පුටින්ගෙ රුසියාවත් විදේශ ණය ගෙවා ගන්න බැරුව බංකොලොත්. කාලා වරෙන්කො ඉතින්. එක වල්ලෙ පොල්. 🤣
    ණයකාරයෝ සල්ලි එපා කිව්වම ණය ගත්ත එකා බංකොලොත් වෙන්නෙ මොන රටේද පොන්ස් 😂
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ණයකාරයෝ සල්ලි එපා කිව්වම ණය ගත්ත එකා බංකොලොත් වෙන්නෙ මොන රටේද පොන්ස් 😂
    අපේ ණය කාරයො එහෙම කියන්නෙ නෑනෙ ෂික්
     
    • Haha
    Reactions: siri_ayya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අන්න මහලොකු පුටින්ගෙ රුසියාවත් විදේශ ණය ගෙවා ගන්න බැරුව බංකොලොත්. කාලා වරෙන්කො ඉතින්. එක වල්ලෙ පොල්. 🤣
    ඒක නිසා රනිල් පාස්ද 🤣
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Un athal ekata dollar billion 600k fund ekak vageth thiyan innava 😂😂 100 mil gevanna varuva default ven na. Sanctions nisa pay kara ganna bari vela thiyenne. සරලව කිව්වොත් උඹල ණයක් කාට හරි දීල උන් ඒක ආපහු දෙනකොට එපා කියනව වගේ සීන් එකක් යුරෝපියන් උන් කරල තියෙන්නෙ 😂
     
    • Haha
    Reactions: Die-hard