රුසියාවේ Luna-25 අද සඳ බලා යෑමට සූදානම්..🌕🚀

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_890bb17e60.jpg

    රුසියාව, වසර 47 කට පසු, සඳට රොබෝ ගවේෂණ යානයක් යැවීමට සූදානම් වෙයි. සඳුගේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කිරීමට නියමිත මෙම යානයේ අරමුණ, සඳ මතුපිට පස්වල ඇති ජල අංශු පරීක්ෂා කිරීමය.

    ‘ලූනා 25’ නමැති මෙම යානය, සඳ බලා යෑම අද (11) දිනයේ සිදුවනු ඇතැයි පැවැසෙයි. යානය අභ්‍යවකාශයට ගෙන යෑම සිදු කරනු ඇත්තේ රුසියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හෙවත් ‘රොස්කොස්මොස්’ ආයතනයට අයත් ‘සෝයුස් 12’ රොකට්ටුවේ ආධාරයෙනි.

    ‘ලූනා 25’ යානය රැගත් රොකට්ටුව, වොස්ටොච්නී අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්වීමට නියමිතය. ‘ලූනා 25’ යානය සඳට ගොඩබෑම සිදු කරනු ඇත්තේ ලබන අගෝස්තු 23 වැනිදාය.

    රුසියාව, සඳට රොබෝ ගවේෂණ යානා යැවීම කළේ, සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේදීය. එදා සෝවියට් සමූහාණ්ඩුව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතරේ පැවැතියේ නිරවි යුද්ධයකි.

    අභ්‍යවකාශය ජය ගැනීම සහ සඳ තරණය වෙනුවෙන් දෙරට අතර සටනක් පැවැතිණි. එම සටන අවසන් වූයේ ඇමෙරිකාවේ නාසා ආයතනය ගගනගාමීන් සඳට යැවීමෙන් පසුවය.

    https://www.aljazeera.com/news/2023...-first-mission-to-the-moon-in-nearly-50-years
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034

    Elon karaya mokak hari yawai
     
    • Like
    Reactions: NRTG

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    ඉන්දියාවේ එකත් 23 නේද දක්ෂිණ පැත්තට land කරන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් නාසා එකටත් රොකට් නෑ නේද යවන්න
    නාසා උන් iss එකට යන්නෙත් රෂියන් රොකට් වලින්
    SpaceX එකේ රොකට් තියෙනවා දැන්.
     
    • Like
    Reactions: NRTG