රුසියාවේ Sputnik V පළමු වැක්සීන් තොගය අද දිවයිනට

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113

    Brazil Defends Decision to Reject Russia’s Covid-19 Vaccine, Citing Safety and Efficacy​

    https://www.wsj.com/articles/brazil...ussias-sputnik-v-covid-19-vaccine-11620064520
    SÃO PAULO—Brazil’s health authority said it has serious doubts about the safety and efficacy of Russia’s Sputnik V Covid-19 vaccine and defended its decision to block the shot for emergency use, saying Russia lacks vaccine experience and was defensive in its responses to the agency.

    The agency, Anvisa, declined to approve the vaccine last week despite a shortage of Covid-19 shots in the hard-hit country and a Sputnik V rollout in more than 60 countries that have already approved the vaccine for use.

    Brazil is concerned the vaccine could contain active adenovirus particles, responsible for the common cold, which could make recipients sick, said Gustavo Mendes, Anvisa’s medicines and biological products manager, in an interview Monday.
    Mr. Mendes said Brazil also had doubts about the methodology used in Sputnik V’s clinical trials and whether the batch of doses that Brazil would receive would be identical to the shots tested in those trials.

    “It’s a question of both safety and efficacy,” said Mr. Mendes.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මට හිතෙන්නෙ මේ තදියමේ අඬල අඬල 15000ක් ඉල්ලගත්තට මිලියන ගණන් එන්නත් ලංකාවට එවන එකක් නෑ මේ අවුරුද්ද ඇතුලත
    සෑම සිකුරාදා දිනකම කොවිඩ් එන්නත් ලක්ෂය බැගින් දිවයිනට ගෙන්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

    අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවයි.

    මේ අතර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ එන්නත් ලබාගෙන දැනට අතිරික්තයක් ඇති රටවලින් මෙරටට එන්නත් මිළට ගැනීම සඳහා ද උත්සාහ කරමින් සිටින බවයි.
     
    • Love
    Reactions: N A K A M U R A

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සෑම සිකුරාදා දිනකම කොවිඩ් එන්නත් ලක්ෂය බැගින් දිවයිනට ගෙන්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

    අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවයි.

    මේ අතර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ එන්නත් ලබාගෙන දැනට අතිරික්තයක් ඇති රටවලින් මෙරටට එන්නත් මිළට ගැනීම සඳහා ද උත්සාහ කරමින් සිටින බවයි.
    නටන තරමට වැඩේ වෙලා නෑ මෙච්චරකල්. බලමු ඉස්සරහට.

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සෑම සිකුරාදා දිනකම කොවිඩ් එන්නත් ලක්ෂය බැගින් දිවයිනට ගෙන්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

    අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවයි.

    මේ අතර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ එන්නත් ලබාගෙන දැනට අතිරික්තයක් ඇති රටවලින් මෙරටට එන්නත් මිළට ගැනීම සඳහා ද උත්සාහ කරමින් සිටින බවයි.
    ට උඩූ අරුන්ට ගූ යයි දැන්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,396
    113
    එකමත් එක රටක
    ට උඩූ අරුන්ට ගූ යයි දැන්..
    C8Hg33g.jpg

    සෑම සිකුරාදා දිනකම කොවිඩ් එන්නත් ලක්ෂය බැගින් දිවයිනට ගෙන්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

    අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවයි.

    මේ අතර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ එන්නත් ලබාගෙන දැනට අතිරික්තයක් ඇති රටවලින් මෙරටට එන්නත් මිළට ගැනීම සඳහා ද උත්සාහ කරමින් සිටින බවයි.
    ------ Post added on May 4, 2021 at 1:16 PM
     
    • Like
    Reactions: ucakila

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    මේවා විදගත්ත කවුරුහරි ඉන්නවද?
    ⁣පයිසර් මොඩනා සයිනෝපාම් වැනි අනුමත එන්නත්රය රටතුල ඇති නිසා මේකට යන්න එපා. අනික එක ගත්ත 2යට දෙක දෙන්නත් බැරිවෙලා තාම හරියට. සුවර් නැ කම්පැනියත්. ඒ නිසා අනිත් ඒනනත් තුනෙන් එකකට යන්න. අනිවා එන්නනත් කරන්න නමුත් who අනුමත එකක්.
     
    • Like
    Reactions: RandomGuy

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    sputnik 1st eka gahala dan godak kal 60n uda kattiyata. 2nd eka gahanna one dawas pahu wela.
    moderna eka nam 2nd dose 30n uda kattiyata heta idala gahanawa
    ඔව් බං. අපේ අම්මයි, තාත්තයි දෙන්නම Sputnik V ගැහුවා. දැන් 2nd dose එක නැතුව ඉන්නේ. මාසේ කාලයත් පැනලා දැන්.

    Gap between Sputnik V COVID-19 shots can be up to 180 days - Russia's RDIF​

    https://www.reuters.com/world/europ...OSCOW, July 9 (Reuters),(RDIF) said on Friday.
     
    • Like
    Reactions: U-tag

    Sen-lu

    Well-known member
  • ඔව් බං. අපේ අම්මයි, තාත්තයි දෙන්නම Sputnik V ගැහුවා. දැන් 2nd dose එක නැතුව ඉන්නේ. මාසේ කාලයත් පැනලා දැන්.
    අපරාදේ බං අපේ අම්මයි තාත්තයිත් ගැහුවේ ඔය මගුල. ගහල සතියකට විතර පස්සේ මොඩෝන එක ගැහුවා අපේ පැත්තෙ. මාර අපරාධයක් උනේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    පයිසර් ඵකෙනුත් මැරෙනවා ඕයි ඕන තරම්.ඊශ්‍රාලෙයම කී දෙනෙක් මළාද පයිසර් ගහලා.කිසිම වැක්සීන් ඵකක් 100% safe නෑ..දන්න මඟුලක් කියවනවා මැට්ටා..

    ලොවන්නො එහෙනං රාජපුක්කයලට චීනපාන් ගහලා ෆයිසර් ටික අනිත් මිනිස්සුන්ට දීලා ක්‍රියාවෙන් ඕක පෙන්නන්න තිබුණනේ. පල බේසික පුතෝ යන්න. 🤣🤣
     
    • Haha
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ලොවන්නො එහෙනං රාජපුක්කයලට චීනපාන් ගහලා ෆයිසර් ටික අනිත් මිනිස්සුන්ට දීලා ක්‍රියාවෙන් ඕක පෙන්නන්න තිබුණනේ. පල බේසික පුතෝ යන්න. 🤣🤣

    kalakanni apathayek bn oka.
     
    • Like
    Reactions: shenat