pokrovsk alluwa kiyanne iwarai wage tamai ban. dan unge logistic routes okkoma iwarai.මේක ඉවර වෙන යුද්දයක් නෙවෙය් වගේ
මටත් ඕක මතක් උනාMad Max film eke wage bang

ඇම්බුශ් අතේ ගහයි ඕකුන්.ukrain unta ambush gahanna hodama wether eka.

රුසියන් කාරයො කිව්වට ඉතින් යුනිෆෝම් ඇතුලේ බහුතරයක් ඉන්නේ හෙළයෝ තමයි.
![]()