ඇත්තටම නට්සීන් ජප්පොන්ගෙන් දිගටම ඉල්ලලා හිටියා නැගෙනහිරින් රුසියාවට ගහන්න කියලා. නමුත් මොකක් හෝ වාසනාවකට එහෙම කළේ නැහැ.එක හුස්මට කියවගෙන ගියා, රසවත් ලිපියක්,
ස්තුතියි.
මේ ලිපියේම කියන විදිහට ජපානය සහ ජර්මනිය එක විට සෝවියට් දේශය ආක්රමය කළා නම් සෝවියට් දේශය බිඳ වැටෙනවා, එහෙම වුනා නම් ලෝකය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා,


තෝ හොදයි "රාජපක්ෂ" කියලා හණ ගහන්න...මේ පෝස්ට් ආර්මි මෝඩයෙකුට දීපන් මචන්.... පට්ට..
එක පාර්ශවයක ජීවිත බේරෙනවා කියන්නේ අනිවා අනිත් පාර්ශවයේ ජීවිත විනාශ වෙනව.ඉතින් නරුමයින් අතර සෝගේ වගේ මිනිස්සු තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා යහපත් අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා. ඒ වෙනුවෙ තමන්ට ඕන කරන හැකියාවල් දියුණු කරගන්නවා. සෝගේ වැන්නන් නිසා බේරුණු ජීවිත ගණන දහස් ගණන් වල ඉඳල ලක්ෂය, මිලියන ගණන් වලට යනවා.
