රුසියාවේ ජර්මානු ඔත්තුකරු (බඩුකරු)

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එක හුස්මට කියවගෙන ගියා, රසවත් ලිපියක්,
    ස්තුතියි. :-)

    මේ ලිපියේම කියන විදිහට ජපානය සහ ජර්මනිය එක විට සෝවියට් දේශය ආක්රමය කළා නම් සෝවියට් දේශය බිඳ වැටෙනවා, එහෙම වුනා නම් ලෝකය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා,
    ඇත්තටම නට්සීන් ජප්පොන්ගෙන් දිගටම ඉල්ලලා හිටියා නැගෙනහිරින් රුසියාවට ගහන්න කියලා. නමුත් මොකක් හෝ වාසනාවකට එහෙම කළේ නැහැ.
    හිට්ලර්ගේ සැලැස්ම තිබ්බේ ශීත ඍතුවට කලින් ස්ටාලින්ග්‍රාද් වලට පහළින් තිබ්බ තෙල් ළිං ටික අල්ලන්න. ජප්පන්ට සැලැස්ම තිබ්බෙත් බෝර්නියෝ ආශ්‍රිත තෙල් සහ සම්පත් ටික අල්ලගන්න.

    මේ ලිපියේ මම ලියලා තියනවා මෙසින්ගර් කියලා පිස්සෙක් ගැන. ඌ එන්නේ සෝගේ ගැන හොයන්න සහ ජපන්නු යටතේ හිටපු 20000ක් යුදෙවුවන්ව මරන්න. සෝගේ ඌට පොවලා ඔලුව විකාර කරනවා. නමුත් යුදෙව්වෝ 2000ක් ඝාතනය වෙනවා.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අප්පට සිරි සුපිරි විස්තරයක්.............

    මෙකෙන් ෆිල්ම් එකක් ගැහුවොත් නිලියෝ බරගානක් ගන්න වෙනවා ඇදුමුත් ගලවන්න වෙනවා :lol::lol:
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මේ පෝස්ට් ආර්මි මෝඩයෙකුට දීපන් මචන්.... පට්ට..
    තෝ හොදයි "රාජපක්ෂ" කියලා හණ ගහන්න...
    වහල් ගොන් හරකා...
    ආටිකල් එක කියවපිය...

    @castellain උබලා වගේ උන් නිසා තමා කිරිය ලස්සන... 🙏
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    Supiri. Supiri. Supiri.
    ආසාවෙන් කියෙව්වා ❤


    ඉතින් නරුමයින් අතර සෝගේ වගේ මිනිස්සු තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා යහපත් අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා. ඒ වෙනුවෙ තමන්ට ඕන කරන හැකියාවල් දියුණු කරගන්නවා. සෝගේ වැන්නන් නිසා බේරුණු ජීවිත ගණන දහස් ගණන් වල ඉඳල ලක්ෂය, මිලියන ගණන් වලට යනවා.
    එක පාර්ශවයක ජීවිත බේරෙනවා කියන්නේ අනිවා අනිත් පාර්ශවයේ ජීවිත විනාශ වෙනව.
    යුද්දේ සොබාවෙනේ ඉතින්. ඒ හින්දා මේ ප්‍රකාශකය අපි බලන කෝනය අනුව වෙන්ස් වෙනව
    ------ Post added on Jul 4, 2021 at 6:08 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,806
    113
    Gampaha
    සුපිරි මචෝ... කාලෙකින් මේ වගේ සුපිරි නූලක් වැටුනෙ....

    බුද්ධි නිලධාරීන්ගෙ තොරතුරු වලින් හරියකට ප්‍රයෝජනයක් ගන්නෙත් නැත්තං, ඒ මිනිස්සුන්ව මොනවට එච්චර අවධානමකට දානවද මංද...

    අන්තිමට බැලුවම ලෝකෙ ගොඩක් ඛේදවාචක වලට හේතුවෙලා තියෙන්නෙ, කවුරුහරි එක මිනිහෙකුගෙ උද්දච්ච තනි තීරණයක්...