රුසියාවේ_පිපිරීමක්
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර උමං දුම්රිය ස්ථානයකදී පිපිරීමක් සිදුවී ඇති බව වාර්තා වේ.
සිදුවීමේදී අවම තරමින් දසදෙනෙකුවත් මියගොස් ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කළහ.
සෙන්නයා ප්ලෝශ්චන්ද් දුම්රිය ස්ථානයේ පිපිරීමෙන් පිරිසක් අනතුරට ලක්ව ඇති බව ටාස් මෙන්ම ඉන්ටර්ඵක්ස් පුවත් ආයතන වාර්තා කළහ.
බිඳීගිය දොරවලින් යුතු දුම්රිය මැදිරියක ඡායාරුප සමාජ මාධ්‍යවල පළවී තිබිණි.
තොරතුරු බලාපොරොත්තුවන්න.
http://www.bbc.com/sinhala/39478174