අඩො මට කාලයක් තිබ්බ ප්‍රශ්නයක් මේක. අපි ලොකේ ලොකුම මහද්වීපය ආසියාව කියල සහ පොඩිම එක යුරෝපය කියලා කිව්වට කවදාවත් ආසියානු දෙකට උදා: තරඟ වලට රුසියාව එන්නෙ නෑනෙ. ඒත් උන් යුරෝපේ එවට යනවා. එතකොට උන් යුරෝපෙටද අයිති? ඕක තමා තිබ්බ ප්‍රශ්නේ.
බලන් ගියාම උත්තරේ එච්චර සිම්පල් නෑ. උන් මහද්වීප දෙකටම අයිතිලු. 25%ක් යුරෝපෙට, සහ ඉතුරු 75% ආසියාවට අයිතිලු. හැබැයි ජනගහනයෙන් 80%ක් ඉන්නෙ යුරෝපෙට අයිති කොටසෙලු.
https://simple.wikipedia.org/wiki/European_Russia