රුසියාව අයිති වෙන්නේ යුරෝපයටද? ආසියාවටද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113

    අඩො මට කාලයක් තිබ්බ ප්‍රශ්නයක් මේක. අපි ලොකේ ලොකුම මහද්වීපය ආසියාව කියල සහ පොඩිම එක යුරෝපය කියලා කිව්වට කවදාවත් ආසියානු දෙකට උදා: තරඟ වලට රුසියාව එන්නෙ නෑනෙ. ඒත් උන් යුරෝපේ එවට යනවා. එතකොට උන් යුරෝපෙටද අයිති? ඕක තමා තිබ්බ ප්‍රශ්නේ.

    බලන් ගියාම උත්තරේ එච්චර සිම්පල් නෑ. උන් මහද්වීප දෙකටම අයිතිලු. 25%ක් යුරෝපෙට, සහ ඉතුරු 75% ආසියාවට අයිතිලු. හැබැයි ජනගහනයෙන් 80%ක් ඉන්නෙ යුරෝපෙට අයිති කොටසෙලු.

    https://simple.wikipedia.org/wiki/European_Russia
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ලු ලු ගාන්න දෙයක් නෑ රුසියාවේ යුරල් කඳු වලින් බටහිර පැත්ත යුරෝපෙට අනිත් පැත්ත ආසියාවට.
     
    • Like
    Reactions: NRTG and tharakaf

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අඩො මට කාලයක් තිබ්බ ප්‍රශ්නයක් මේක. අපි ලොකේ ලොකුම මහද්වීපය ආසියාව කියල සහ පොඩිම එක යුරෝපය කියලා කිව්වට කවදාවත් ආසියානු දෙකට උදා: තරඟ වලට රුසියාව එන්නෙ නෑනෙ. ඒත් උන් යුරෝපේ එවට යනවා. එතකොට උන් යුරෝපෙටද අයිති? ඕක තමා තිබ්බ ප්‍රශ්නේ.

    බලන් ගියාම උත්තරේ එච්චර සිම්පල් නෑ. උන් මහද්වීප දෙකටම අයිතිලු. 25%ක් යුරෝපෙට, සහ ඉතුරු 75% ආසියාවට අයිතිලු. හැබැයි ජනගහනයෙන් 80%ක් ඉන්නෙ යුරෝපෙට අයිති කොටසෙලු.

    https://simple.wikipedia.org/wiki/European_Russia
    ube ammata ayithi wenne ponnayo
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලොකු රටවල් පාලනය කරන්න අමාරු හින්දා ඔවා කෑලී කරලා තව රටවල් හදා ගන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG and tharakaf

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    ලොකු රටවල් පාලනය කරන්න අමාරු හින්දා ඔවා කෑලී කරලා තව රටවල් හදා ගන්න තියෙන්නෙ
    රට ලොකු උනාට ජනගහන ව්‍යාප්තිය බලන්නකො. පොඩි කොටසක තමයි ඉන්නෙ මිනිස්සු. අනිත් පැතිවල ජනගහනය හරි අඩුයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    රට ලොකු උනාට ජනගහන ව්‍යාප්තිය බලන්නකො. පොඩි කොටසක තමයි ඉන්නෙ මිනිස්සු. අනිත් පැතිවල ජනගහනය හරි අඩුයි
    US walath ehemai kiyala kiyanawa. US wala batahirata wenna palath wala minussu godak adui land ekey inna amaru nisa.
     
    • Like
    Reactions: NRTG