යුක්රේනය කියන්නේ රුසියාවයි යුරෝපයයි දෙකම මායිම් කරන් ඉන්න රටක්.
මේ රටේ එක කොටසක් බෙදුම් වාදීන් අරක් අරන් ඉන්නේ, 2014 ඉඳන් ජිවිත 14000 ක් විතර අහිමිවුණු සිවිල් යුද්දයක් එක්ක.
මේ ප්‍රශ්නේ ඇතිවෙන්නේ යුක්රේනය නේටෝ එක්ක එකතුවෙන්න හදන ප්‍රශ්නයක් මුල් කරගෙන.
1997 දී ඉඳන් රුසියාවෙන් වෙන්වුණු රටවල් එස්තෝනියා, ලැටිවියා, පොලන්ඩ්, චෙක්, ස්ලෝවැකියා, ක්‍රෝඒසියා, බල්ගේරියා වගේ රටවල් නේටෝ එක්ක එකතුවෙලා.
රැසියාවට මේකෙන් වෙන බලපෑමක් ආයුධ සැපයීමක් එක්ක තමයි ප්‍රශ්නේ නැවත මතුවෙන්නේ.
දැනට රුසියා හමුදාව 11000ක් වගේ ප්‍රමාණයක් යුක්රේනය මායිම්ව එකතුවෙලා ඉන්නේ.
රසියාවටත් යුද්දයක් කරන්න කෙලින් උවමනාවක් නැහැ, තමන්ගේ රටේ ආර්ථික ප්‍රශ්න සැහෙන්න තියෙනවා. මේ බොරුවට බටහිර රටවල් අවුස්සන ප්‍රයත්නයක් වෙන්නත් පුළුවන්. තමන්ගේ හමුදා ශක්තිය පෙන්වීමත්, තමන්ගේ ආයුධ වෙළදාමට දැන්වීම් හොයගැනීමත් මේ වගේ දේවල් වලින් කරන්න පුළුවන්.
යුක්රේනය විවිධ අයුරින් මේ හමුදාව එකතුවීම ගැන ප්‍රශ්න කලත් රුසියාව ඒවාට උත්තර දෙන්න පෙළඹිලා නැහැ.
දැන් ඉදිරි පැය 48 ඉතාම තීරණාත්මක පැය ගණනක් බවට පත්වෙලා තියෙන්නේ. ඇමරිකාවේ ජනාධිපතිට එන්න කියල යුක්රේනයේ ජනාධිපති කියල, එතකොට පුටින් පසුබසි කියල හිතල.
බටහිර රටවල් රුසියාව කුලප්පු කලොත් වැඩේ පත්තුවෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.
එහෙම වෙලා රුසියාව, යුක්රේනය අතර පමණක් ගැටුම් තිබ්බොත් වැඩි ප්‍රශ්නයක් නොවේවි.
හැබැයි ඔවුන්ට ආයුධ සැපයීම සිදුවුවොත් වැඩේ දුරදිග යනබව ඒකාන්තයි.
එහෙම වුනොත් ලෝක යුද්ධය ආරම්භ වීම නොවැලක්විය කරුණක් වෙනවා.
2014 යුක්රේනය උඩින් ගිය මැලේසියාවේ MH17 යානය වෙඩිතියල බිමදාල මිනිස්සු 298ක් මැරුණා.
දැනටත් බොහෝ ගුවන් සමාගම් යුක්රේනය හරහා සහ එම රටට ඒම නවත්වල තියෙන්නේ.
බොහෝ රටවල් තමන්ගේ රටවල්වල අයට යුක්රේනයෙන් ඉවත් වෙන්න කියල දැනුම්දීලා තියෙනවා.
ඉතින් මේ එලබුනු සතියේ අපිට මොනවගේ දෙයක් බලන්න පුළුවන් වෙයිද කියල ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙයි.