නොදකින් විතරක්, අන්න යුක්රේන කාරයොත් රුසියාවට එල්ලගෙන ගහනවා. සිය ගාණක් මැරිලා. ප්ලේන් හෙලිකොප්ටර් මැස්සො වගේ විනාස වෙනවා. රුසියන් හෙන්චයියො අල්ලගෙන හිටපු donetsk, luhansk දෙකෙත් බලය ගිලිහෙන පාටක් තියෙන්නෙ.
තවත් චෙච්නියාවක් වෙලා නවතින පාටයි. ඉතින් අායුබෝවන් පොන්සි පුටින් ගරු.

තවත් චෙච්නියාවක් වෙලා නවතින පාටයි. ඉතින් අායුබෝවන් පොන්සි පුටින් ගරු.