රුසියාව යුක්රේනයෙන් හොඳටම කනවා නේද? 🤣🤣🤣

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    නොදකින් විතරක්, අන්න යුක්රේන කාරයොත් රුසියාවට එල්ලගෙන ගහනවා. සිය ගාණක් මැරිලා. ප්ලේන් හෙලිකොප්ටර් මැස්සො වගේ විනාස වෙනවා. රුසියන් හෙන්චයියො අල්ලගෙන හිටපු donetsk, luhansk දෙකෙත් බලය ගිලිහෙන පාටක් තියෙන්නෙ.

    තවත් චෙච්නියාවක් වෙලා නවතින පාටයි. ඉ‍තින් අායුබෝවන් පොන්සි පුටින් ගරු. 🤣🤣🤣🖕
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,049
    1,408
    113
    putin kiss GIF
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    නොදකින් විතරක්, අන්න යුක්රේන කාරයොත් රුසියාවට එල්ලගෙන ගහනවා. සිය ගාණක් මැරිලා. ප්ලේන් හෙලිකොප්ටර් මැස්සො වගේ විනාස වෙනවා. රුසියන් හෙන්චයියො අල්ලගෙන හිටපු donetsk, luhansk දෙකෙත් බලය ගිලිහෙන පාටක් තියෙන්නෙ.

    තවත් චෙච්නියාවක් වෙලා නවතින පාටයි. ඉ‍තින් අායුබෝවන් පොන්සි පුටින් ගරු. 🤣🤣🤣🖕
    Missile ekak athie ukrain podi wenne. ung gaawa thiyana rocketry technoly anuwa.
     
    • Like
    Reactions: praveenKF

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Missile ekak athie ukrain podi wenne. ung gaawa thiyana rocketry technoly anuwa.
    ඕවා බයිලා ඉතින්. තියාගෙන හිටියාට පාවිච්චි කරොත් පුටින්ට වෙන්නෙ ජංගියත් නැතිව යන්ඩ. අද ලෝකෙ ගේම යන්නෙ conventional ආයුධවලින්. ඇමරිකාවත් සේරම තියාගෙන වියට්නාමයෙ, ඇෆ්ගනිස්ථානයෙ නෑවා මතක ඇතිනෙ. 🤣
     
    • Like
    Reactions: ACHIK

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    ඕවා බයිලා ඉතින්. තියාගෙන හිටියාට පාවිච්චි කරොත් පුටින්ට වෙන්නෙ ජංගියත් නැතිව යන්ඩ. අද ලෝකෙ ගේම යන්නෙ conventional ආයුධවලින්. ඇමරිකාවත් සේරම තියාගෙන වියට්නාමයෙ, ඇෆ්ගනිස්ථානයෙ නෑවා මතක ඇතිනෙ. 🤣
    කෝ මන් ඉල්ලපු එකට උත්තර නෑනෙව්.දාපන්කෝ බලන්න අපිටත්.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    නොදකින් විතරක්, අන්න යුක්රේන කාරයොත් රුසියාවට එල්ලගෙන ගහනවා. සිය ගාණක් මැරිලා. ප්ලේන් හෙලිකොප්ටර් මැස්සො වගේ විනාස වෙනවා. රුසියන් හෙන්චයියො අල්ලගෙන හිටපු donetsk, luhansk දෙකෙත් බලය ගිලිහෙන පාටක් තියෙන්නෙ.

    තවත් චෙච්නියාවක් වෙලා නවතින පාටයි. ඉ‍තින් අායුබෝවන් පොන්සි පුටින් ගරු. 🤣🤣🤣🖕
    Fake news.
     
    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    කෝ බන් source එක දාපන්කෝ අපිටත් බලන්න.

    නැද්ද මචන්
    ------ Post added on Feb 24, 2022 at 7:02 PM