රුසියාව යුක්රේනයෙන් හොඳටම කනවා නේද? 🤣🤣🤣

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උබ මොකද දැන් අනික් උන්ගෙ රෙදි ගලවන එක නවත්තල තමන්ගෙ රෙද්ද ගලවගන්නෙ.
    ඒ තලගල ඉන්ද්‍රජිත් ට දුන් විස්වාසය වගේ එකක් වෙන්න බැරිද?
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,883
    3,384
    113
    කෝ මන් ඉල්ලපු එකට උත්තර නෑනෙව්.දාපන්කෝ බලන්න අපිටත්.
    siraawata godak gothayonta hithenne weapons wedi unaama gahala iwarayak karanna puluwan kiyala. yuddayak kiwwama ehema naa. war strategies, geographical location, e ratea culture eka wage godak dewal balannoona. trumpaa iran walata gahuwa nam et wenne kaala gedara yanna. Ukraine siddiya nam mama danne naa, hebeyi salli, weapons tibba paliyata yuddayak dinanna baa.
     
    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    siraawata godak gothayonta hithenne weapons wedi unaama gahala iwarayak karanna puluwan kiyala. yuddayak kiwwama ehema naa. war strategies, geographical location, e ratea culture eka wage godak dewal balannoona. trumpaa iran walata gahuwa nam et wenne kaala gedara yanna. Ukraine siddiya nam mama danne naa, hebeyi salli, weapons tibba paliyata yuddayak dinanna baa.
    සිරාවට update එකක් දානවා නෙමේ මුන් ගොන් ආතල් දෙනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දවස් දෙකෙන් Kiev වල 🤭….යකෝ මම හිතුවේ මාස ගානක් යයි කියල Kiev වලට යන්න…..
     
    • Haha
    Reactions: redux

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    උබ මොකද දැන් අනික් උන්ගෙ රෙදි ගලවන එක නවත්තල තමන්ගෙ රෙද්ද ගලවගන්නෙ.
    ඉන්ද්‍රජිත්ට පුටින් විසවාසය දීලා වගේ මට පෙනෙන්නේ

    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Red Soda