රුසියාව යුක්රේනෙට ගහන්න‌ මොලේ හේදුවෙ ඇමරිකාව

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රුසියාව‌ යුක්රේනෙට ගහන්නෙ දිගු කාලීන ඇමරිකන් ගුලියක් කෑමෙ ප්‍රතිපලයක් විදිහට. රුසියාවට දැන් උන්ගෙ ෆුල් පවර් ‌ එක දාලා ගහන්න වෙනවා. යුද්දෙ දින්නත් රුසියාවෙ යුද ශක්තියෙන් භාගයක් ඉවරයි. සම්බාධක නිසා පුටින් ට රුසියන් උන්ම විරුද්ධ වෙනවා. ඊලගට එන්නෙ ඇමරිකන් ගැති එකෙක්. වොඩ්කා බිබී ෆිල්ම් බල බල හිටපු රසියන් උන් ඔය මුකුත්‌ නැතුව සීතලෙ ගැහි ගැහී පුටින්ගෙ අම්මා මතක් කරන දවස වැඩි ඈතක නෙමෙයි.

    යුද්දෙ අන්තිම හරියෙදි ඇමරිකාව ඇතුළු නඩේට පුළුවන් රසියා වලට ගහන්න. හරියට හුසේන් බෝල්ට් මීටර් සීය දිනලා හති අරිද්දි සුසන්තිකා තව සීයක් දුවමු කිව්වා වගේ වෙනවා.

    ඇමරිකන් උන් ගැන දන්න හින්දා කියන්නෙ.කොහොමත් අන්තිමට උන්ගෙ ලණුව කනවා මුන්. උන් කකුලෙන් ගහන ගැට අපිට අතින් ලිහන්නත් අමාරුයි.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    පූටින් කියන්නේ උඹ හිතන් ඉන්න ගොබ්බයෙක් නෙමේ.. ඌව වට්ටන්න ලේසියෙන් බෑ.කපටියෙක්. :yes:
     
    • Wow
    Reactions: B.Chat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උදේට පොල් කුඩු වලින් හදපු පොල් සම්බෝලේ ඵක්ක පාන් කෑල්ලක් කාල පුස් බයිසිකලේ වැඩට පල පොන්නයෝ නිකන් මේකේ ලොරි ටෝක්ස් දෙන්නෙ නැතුව..කන්නෙ පාන් දෙන්නෙ ටෝක්ස්..😅😅
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උදේට පොල් කුඩු වලින් හදපු පොල් සම්බෝලේ ඵක්ක පාන් කෑල්ලක් කාල පුස් බයිසිකලේ වැඩට පල පොන්නයෝ නිකන් මේකේ ලොරි ටෝක්ස් දෙන්නෙ නැතුව..කන්නෙ පාන් දෙන්නෙ ටෝක්ස්..😅😅
    රාජපක්ෂ බෙට්ටම කකා ඉන්නෙ ඉදලා හිටලා පාන් කෑල්ලකුත් කාපං‌ පිම්පියා
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    උදේට පොල් කුඩු වලින් හදපු පොල් සම්බෝලේ ඵක්ක පාන් කෑල්ලක් කාල පුස් බයිසිකලේ වැඩට පල පොන්නයෝ නිකන් මේකේ ලොරි ටෝක්ස් දෙන්නෙ නැතුව..කන්නෙ පාන් දෙන්නෙ ටෝක්ස්..😅😅
    Ow ban ape un karana World war 3 :D
     
    • Haha
    Reactions: N A K A M U R A

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ohomama kiyanna kal wediy thaama api balamu mokada wenne kiyala neda...
    putin me aggression1 nodunnoth khomath ukraine walata nato1 bahinawa... meka wenna tibba deyak russia walata ukraine ona nam itin.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    අනිවාර්යෙන්ම
    බිඩෙන්, බුෂ්, ක්ලින්ටන්, ඔබාමා මේ පක්ෂේ ආපු හැමවෙලාවෙම කරේ ලෝකේ අනිත් එවුන්ගේ පුපේ ඇඟිලි ගහන එක.

    රුසියාව එක්ක ඇරියස් එක ගන්න නළුවෙක් යොදාගත්තේ ලස්සන සැලසුම එක්ක.

    පුටින් වැඩේ අනාගත්ත. රුසියාවේ යුධ ශක්තිය එක්ක දවස් 3-4ක් ඇතුලත වැඩේ ඉවරකරානම් මෙච්චර දේවල් කරන්න ලෝකෙට වෙලාවක් නැති වෙනවා.

    • Like
    Reactions: ChoronaSottiya