රුසියාව යුක්රේනෙට ගහන්නෙ දිගු කාලීන ඇමරිකන් ගුලියක් කෑමෙ ප්රතිපලයක් විදිහට. රුසියාවට දැන් උන්ගෙ ෆුල් පවර් එක දාලා ගහන්න වෙනවා. යුද්දෙ දින්නත් රුසියාවෙ යුද ශක්තියෙන් භාගයක් ඉවරයි. සම්බාධක නිසා පුටින් ට රුසියන් උන්ම විරුද්ධ වෙනවා. ඊලගට එන්නෙ ඇමරිකන් ගැති එකෙක්. වොඩ්කා බිබී ෆිල්ම් බල බල හිටපු රසියන් උන් ඔය මුකුත් නැතුව සීතලෙ ගැහි ගැහී පුටින්ගෙ අම්මා මතක් කරන දවස වැඩි ඈතක නෙමෙයි.
යුද්දෙ අන්තිම හරියෙදි ඇමරිකාව ඇතුළු නඩේට පුළුවන් රසියා වලට ගහන්න. හරියට හුසේන් බෝල්ට් මීටර් සීය දිනලා හති අරිද්දි සුසන්තිකා තව සීයක් දුවමු කිව්වා වගේ වෙනවා.
ඇමරිකන් උන් ගැන දන්න හින්දා කියන්නෙ.කොහොමත් අන්තිමට උන්ගෙ ලණුව කනවා මුන්. උන් කකුලෙන් ගහන ගැට අපිට අතින් ලිහන්නත් අමාරුයි.