මේක කමර්ශල් කෝර්ට් එකක නියෝගයක්නෙ බන් . මම හිතන්නෙ ජාත්‍යන්තර ගිවිසුම් අලට අපි අත්සන් කරලා ඉන්නවා . ඒක නිසා රජයට මැදිහත් වෙන්න බැහැ . එහෙම උනොත් අපේ රටටම තමයි අහෝසි වෙන්නෙ .
වැරැද්ද ඔය ගුවන් යානා සමාගමේ , මම හිතන්නෙ නැහැ රුසියානූ රජය ලංකාව එක්ක තියෙන සම්බන්දකම් මේක නිසා නවත්තන්න තරම් නයිව් කියලා . උන් එහෙම රටක් නම් උන් එක්ක ගනුදෙනු කරන එකෙත් තේරෙමක් නැහැ .