රුසියාව සහ චීනය විශ්වාස කල හැකිද?
එ.ජා ආරක්ෂක මන්ඩලයේ සාමාජික රටවල් 15කි. ආරක්ෂක මන්ඩලයේ යොජනාවක් සම්මත කොට ක්රියාත්මක කිරීමට නම් එකී සාමාජික රටවල් 15න් 9ක බහුතර මතය අවැසිය. මෙහිදී සුපිරි නිෂේධ බලැති එක් රටක් හෝ අදාල යෝජනාවට විරුද්ධ වී නම් එකි යොජනා සම්මතය ඇනහිටිනු ඇත. නිශේධ බලැති රාජ්යක් ජන්දය දීමෙන් වැලකී සිටිම අදාල යෝජනා සම්මතයට හෝ එකී ක්රියාදාමයට කිසිදු බලපෑමක් ඇති නොකරයි.මැතකදී ලිබියාවට එරෙහිව නේටො බලය යෙදවීම සදහා එ.ජා ආරක්ෂක මන්ඩලයට යොජනාව ඉදිරිපත් වනවිට රුසියාව සහ චීනය ජන්දය දීමෙන් වැලකී සිටියේය. එසේම ඉරානයේ පරමානුක මෙහෙයුම් වැඩ පිලිවෙලට එරෙහිව යොජනාවක් ගෙන එන විට රුසියාව හ චීනය ඡ්න්ද ප්රකාශයෙන් වැලකී සිටීය. සුඩානයට එරෙහිව ආර්ථික සම්භාදක පැනවීමේ යෝජනාව ඉදිරිපත් වනවිටද ඔවුන් නිහඩ ප්රති ප්රතිපත්තියක විය.
මෙහි සුවිශේෂත්වය වන්නේ මෙකී රටවල් තුනම රුසියාව සහ චීනය සමග ලගින්ම ඇසුරු කල රාජ්යන් වීමය. ලිබියාව සහ ඉරානය යනු තෙල් ආකර බහුල එමෙන්ම රුසියාවෙන් සහ චීනයෙන් අවි ආයුද හා තාක්ෂනය මිලට ගන්නා රටවල්ය. සුඩානයේ මහ පොලව ධන නිධානයකි, ලෝකයේ හොදම යුරේනියම් , රත්රන් නිධි සුඩානය සතුය. අනෙක් පසින් ඔවුන් අවි ආයුධ කන්ටෙනර් පිටින් අත්පිට මිලට ගන්නා රටකි. මෙකී කරුනු හා සසදන විට චීනයට හා රුසියාවට ලංකාව යනු හුදු තවත් එක් රටක් පමනි. යම් කිසි හෙයකින් ලංකාවට එරෙහිව එ.ජා ආරක්ෂක මන්ඩලයට යොජනාවක් ඉදිරිපත් වුවහොත් චීනය හා රුසියාව පැදුරටත් නොකියා මාරුවන බව ඉර හද මෙන් නියතය .
සෝවියට් දේශය බිදවැටී සීතල යුද්ධය නිමවීමත් සමගම රුසියාව හා කැබලි වූ අනෙක් රාජ්යන් බඩවියත රැකගැනීමේ අර්බුධයකට ලක්විය. එතැන් සිට ඔවුන්ගේ ප්රධාන ආදායම් මාර්ගය වූයේ අවි ආයුධ විකිනීමය. චීනයද එසෙමය.ලොකයේ කොතනක හෝ ගැටුමක් ඇතිවීනම් එය ඔවුන්ගේ කරල පැහෙන කාලයකි. රුසියාව යනු ලංකාවට නැගීසිටීමට ශත පහකවත් ආධාර සපයන රටක් නොවන බව ප්රකට කරුනකි. නමුත් පසුගිය යුධ සමය පුරාවට කලුකඩ මිලට අබිලි යුධ උපකරන , ගුවන් යානා බුරුතු පිටින් සැපයීය. චීනයද ගිනි පොලියට ඉල්ලන ඔනෑම දෙයක් සැපයීය. ජනයාගේ ඇසට වැලිගසා පාලකයන්ට ඕනෑ පරිදි මුදල් ගැරීමට මෙකී දෙරට නියම ජොයින්ට්ය. එනයින් බලන කල චීනයේ සහ රුසියාවේ භූමිකාව කසිප්පු කඩයකි, මහින්දලා යනු සේසතම උගස් කොට ණයට කසිප්පු බී මරු කියවන බේබද්දන්ය.