රුසියාව සහ පාකිස්ථානය තරහා කරගත් අනුර..... 😯😯

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    පූටින් දෙයියෝ බ්‍රික්ස් සමුළුවට එන්නයි කිව්ව ආරාධනාව අනුර ප්‍රතික්ෂේප කලා.. පකිස්ථාන සහ ඉන්දියා යුද්දේදි ඉන්දියාවට සපොට් කරලා පකිස්ථානය තරහා කරගත්තා... මේ වගේ ඉන්දියන් ගැති ඇමරිකන් ආණ්ඩුවක් මේ අවුරුදු 77ටම පහළ වෙලා නෑ...🤮🤮🤮
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    IMF වලින් දියුණු වෙච්ච රටක් ලොකේ නෑ..
    ලංකාවේ නේ ද ඉන්නේ? ඔය කාපු බීපු දේවල් වල ඉඳලා හැම දේටම වියදම් කරන්න සහයෝගය දීලා තියෙන්නේ ඔය කොහේවත් තියෙන රටවල් නෙවෙයි, USA නේ. පූටින්ට තමයි දෙන්න වෙන්නේ දෙන දෙයක්. රුසියන්කාරයෝ ලංකාවට ඇවිත් නීතිවිරෝධී වැඩ කරගෙන ඉන්නෙ රටේ හොඳකම හින්දා තමයි. Illegal immigrants ලා විදියට එන ජාතියකින් මොනවා ද බලාපොරොත්තු වෙන්න පුළුවන්.