පූටින් දෙයියෝ බ්‍රික්ස් සමුළුවට එන්නයි කිව්ව ආරාධනාව අනුර ප්‍රතික්ෂේප කලා.. පකිස්ථාන සහ ඉන්දියා යුද්දේදි ඉන්දියාවට සපොට් කරලා පකිස්ථානය තරහා කරගත්තා... මේ වගේ ඉන්දියන් ගැති ඇමරිකන් ආණ්ඩුවක් මේ අවුරුදු 77ටම පහළ වෙලා නෑ...🤮🤮🤮