රුසියොවෙන් තෙල් ගත්තොත්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රුසියොවෙන් තෙල් ගත්තොත් ඇමරිකාවෙන් පුපේ අරිනවා කියන්නේ ඇත්තද ?
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕව ඔක්කොම මුන්ගේ මනස්ගාත බන් .ඔය නැන්දේ පොන්නය රාජතාන්ත්‍රික විදියට කතාකරන්වද?ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා එක විසදගන්න කියල.නැනේ.හැමෝම කියනවා උදව් කරනවා කියල අඩුගානේ උදව් ගන්න ක්‍රමයක් තියෙනවද මුන්ට නැනේ .
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඔවු ඉන්දියාවට ඇරලා පස්සේලු අපිට අරින්නේ ...
    රටේ තත්වෙ කියලා. මිලියන 22 ජනතාව පෙන්නලා මේක ගොඩදාගන්න බැරි කොමිස් නැති නිසා.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    Okunata thel genna puluwan nam ochchara kiya kiya Dagalanna oni na... Hora parenma gennala...


    Russiawatath amaru nisa nayata dena ekak nam na.. unuth sanctions nisa hikila inne
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕවා ඇවිත් මේ පගා කාක්කෝ කියන කතා. මොකද ඕකුන් හින්දා තමා කරන්න යන හැම වැඩේම නැත්තේ. සොලර් ගහන්න එපා. ඉලෙක්ට්‍රික් වාහන එපා. විදුලි දුම්රිය එපා. මොකද උන් දන්නේ නැහැ අලුත් දේට හැඩගැහෙන්න.